ආත්ම ගාණක්mutantlast said:striya kilutaki babasara diviyata...
ata uu ugulaki vasavath maru lova
dana gena eya mama kelesada nuba gena...
yanne lo duka nivana gamanata...
ස්ත්රිය කිලුටකි බඹසර දිවියට
ඇටවූ උගුලකි වසවත් මරු ලොව...
දැනගෙන එය මම කෙලෙසද නුඹ ගෙන
යන්නේ ලෝ දුක නිවනා ගමනට....??
නුඹ පාපරිචාරිකා වුවාට
දුන් අවසන් උපහාරය ි
හරි අපූරුයි...ස්තූතියි
