HEVC 265 Movies + Tv series Links

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    MoOrcV5.png


    me athida h.265 ta...

    machanla mge lapa atida ban
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,607
    23,211
    113
    Micromkv කරන්නේ Arnev pora ඉන්දියන් මන් හිතන්නේ..පොර කලින් හිටියේ 300mbunited team එකේ එකේ Ultrascorp shaanig sUN වගේ ෆට්ට Encoders එහෙම හිටියේ.....දැන් කස්ටිය වෙන් වෙලා වෙනම site කරනවා...

    HEVC 265 කරන කට්ටිය Imax ෆිල්ම් හරියට Encode කරන්නේ නැහැ....awul tiyenawa...
    Micromkv psarip හැමඑකගේම ඒවා අවුල් thiyenawa Imax wala

    Tv Episode nam awulk nah :rolleyes:

    Imax කියන්නෙ මොනාද බන්?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පුළුවන්නම් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීසන් ඔක්කොම එපිසඩ් ඔක්කොම h265 දියංකො :(
    හෙව්වට හම්බවුනේ නෑ :no:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් ඔය H265 වලින් Convert කරපු ෆිල්ම් TV වල එහෙම වැඩ කරන්නේ නෑ නේද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Imax කියන්නෙ මොනාද බන්?

    IMAX (an acronym for Image MAXimum)

    "technique of widescreen cinematography that produces an image approximately ten times larger than that from standard 35 mm film"

    :rolleyes:
    supiri action film okkoma dan enne IMAX

    අලුතින් එන ෆිල්ම් වල උඩිනුයි යටිනුයි කළු තීරු 2 යන එව්වා ඔක්කොම වගේ IMAX :P
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    eLA ELA MACHAN .. DIGATAMA KARAGENA YAMU .. MATH LINK HABA UNOTH DANNAM ..

    mACHANLA PARANA tv SHOWS WALA X265 LINKS HOYAGANNA PULUWAN UNOTH SHRE KARAPALLAKO PLZ ...
     

    Madush007

    Active member
  • Feb 10, 2015
    341
    57
    28
    IMAX (an acronym for Image MAXimum)

    "technique of widescreen cinematography that produces an image approximately ten times larger than that from standard 35 mm film"

    :rolleyes:
    supiri action film okkoma dan enne IMAX

    අලුතින් එන ෆිල්ම් වල උඩිනුයි යටිනුයි කළු තීරු 2 යන එව්වා ඔක්කොම වගේ IMAX :P

    Machan, udinui yatinui kalu theru neti wenakota neda iMAX wenne ?:confused:
    man hariyata sure neti nisa ahuwe ban ... man mechchara kal hithan hitiye ehemai