Machan, udinui yatinui kalu theru neti wenakota neda iMAX wenne ?![]()
man hariyata sure neti nisa ahuwe ban ... man mechchara kal hithan hitiye ehemai
Gravity balala thiyenawada???x files වගේ අත්භූත ෆිල්ම් ටිකක් දාන්ඩ..
සමහරක් sci fi තියෙනව මෙලෝ රහක් නෑ..
මට නං ඕන අමුතු දේවල්.. අමුතු අභිරහස් තැන්.. ඒ වගේ..
interstellar එක බැලුව.. කතාව හොඳ උනාට, පොඩි කික් එකක් එන්ඩ තව ලස්සන දර්ශන දාල පුදුම හිතෙන විදියට කරපු ෆිල්ම් නැද්ද බං ? මට මේක කියන්ඩ තේරෙන් නෑ...
ආ.. උදාහරණයක්
අර oblivion එකේ ටිකක් ඒ ගතිය තිබුන..
sci fi + fantasy + mystery වගේ...
අපිට ඕන ලස්සන දර්ශන
ඕන්න තේරෙන විදියට කිව්ව..
x files වගේ අත්භූත ෆිල්ම් ටිකක් දාන්ඩ..
සමහරක් sci fi තියෙනව මෙලෝ රහක් නෑ..
මට නං ඕන අමුතු දේවල්.. අමුතු අභිරහස් තැන්.. ඒ වගේ..
interstellar එක බැලුව.. කතාව හොඳ උනාට, පොඩි කික් එකක් එන්ඩ තව ලස්සන දර්ශන දාල පුදුම හිතෙන විදියට කරපු ෆිල්ම් නැද්ද බං ? මට මේක කියන්ඩ තේරෙන් නෑ...
ආ.. උදාහරණයක්
අර oblivion එකේ ටිකක් ඒ ගතිය තිබුන..
sci fi + fantasy + mystery වගේ...
අපිට ඕන ලස්සන දර්ශන
ඕන්න තේරෙන විදියට කිව්ව..


අත්භූත 



Gravity balala thiyenawada???

man ekaita asa na bngravity ඒක මම බලල තියෙනව..
අර Resident Evil ෆිල්ම් ටික නං මරු ඈ....
මිලා ජොවි.. ගැන මට ආදර හිතකුත් පහල උනා...




Mata theruna widiyata nam.. mulu movie ekama base wela thiyenne cooper matha nemei eyage duwa matha !! movie eka end ekai start ekaki circle ekak wage thiyenne.. tikak inception wage... jeewath wenna aluth lokayak hoyaganne Murphy.. cooper thama ghost widiyata udaw karanne ekata, e wagema cooper ara last dimension ekata giyama ethanin pennanne eyage past eka..ethanin puluwan wenawa cooperta time travel karanna apassata... man tawa parak balanna inne hariyatama kiyannam balalaInterstellar මූවි එකේ කතා සාරාංශෙ අපිටත් පොඩ්ඩක් පැහැදිලි කරල කියනවද ?
මාත් බැලුව.. ටිකක් තේරුණ
ෆිල්ම් එකේ මුලදි, අර ජනේලෙ ඇරිල තියෙන්නෙ, තව පොත් වැටිල තියෙන්නෙ, ඒක හිතා මතා (අනාගත) කූපර්ම කරපු දෙයක් නේ...
මම මේ ෆිල්ම් එකේ ආසම කරන දර්ශනේ තමා.. අර අන්තිමට කූපර් කොහෙටද මංද අමුතු තැනකට යන්නෙ.. එයාගෙ දුවව එහෙම පේන්ඩ ගන්නෙ..
අන්න ඒ වගේ අමුතු සීන් බලන්ඩ තමා අපි කැමති..
කවදාවත් දැකල නැති.. හිතල නැති..
ඩයමෙන්ෂන් කතාවක් නේ ඔතන තියෙන්නෙ...
RM team lage hodai bnUbala x265 ganne mokenda bn . Micromkv eke quality naha