-Robin Hood 2018-
Hi Elakiriyanzla!
බලමුද අදත් ෆිල්ම් එකක්?
රොබින් හූඩ් කියන්නේ ඔයගොල්ලෝ හැමෝම වගේ ගොඩක්ම දන්නා කියන කෙනෙක්නේ
ඔව්....ඔව් අන්න හරි මතක් උනා නේද
අර පොහොසත් කට්ටියගෙන් සල්ලි හොරකම් කරලා දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්නේ
අන්න ඒ හාදයා තමයි
රොබින් හුඩ් පාදක කරගෙන Movies,TV Series ඒවගේම තමයි පරිගණක ක්‍රීඩා කිහිපයක්මත් නිකුත් වුණා
ඉතින් ඔන්න ගිය අවුරුද්දේ තවත් අලුත් රොබින් හූඩ් Movie එකක් නිකුත් වුණා
ඒ තමයි Robin Hood 2018
දැන් BRrips නිකුත් වෙලා.අපේ කට්ටියට බලන්න පුළුවන්
තව දෙයක් කියන්න ඕනේ....මෙතෙක් ආපු රොබින් හූඩ් Movies වඩා තරමක් වෙනස් බවක් ඔයගොල්ලන්ට දැකගන්න පුළුවන් වෙයි මේ සැරේ රොබින් හූඩ් Movie එක බලනකොට
ඉතින් හැමදාමත් වගේ පුංචි දෙයක් කිව්වොත් කතාව ගැන.........Robin Hood සහ Little John එකතු වෙලා විශාල කැරැල්ලක් දියත් කරනවා දූෂිත ඉංග්‍රීසි පාලනයට එරෙහිව
ඉතින් මේ කැරැල්ල සාර්ථක වෙයිද නොවෙයිද කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට බලන්නම වෙනවා
බලන්නකෝ එහෙනම් Trailer එකත්
Robin Hood (2018 Movie) Official Trailer
මෙන්න එහෙනම් අපේ යාළුවන්ට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
---------------
-Robin Hood 2018 1080p BluRayx264-GECKOS (8.0GB)-
https://1337x.to/torrent/3579351/Robin-Hood-2018-1080p-BluRay-x264-GECKOS-EtHD/
-Robin Hood (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.9GB)-
https://www.1337x.to/torrent/3580225/Robin-Hood-2018-BluRay-1080p-YTS-YIFY/
-Robin Hood (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1GB)-
https://1337x.to/torrent/3580068/Robin-Hood-2018-BluRay-720p-YTS-YIFY/
-Robin Hood (2018) 720p BRRip HEVC 800MB - MkvCage (802MB)-
https://1337x.to/torrent/3579959/Robin-Hood-2018-720p-BRRip-HEVC-800MB-MkvCage/

Last edited: