hi friends...

hansika14

Member
Jul 18, 2012
54
6
0
hi friends !
මම එලකිරි එකට අලුතෙන් ආවෙ. මේ Elakiri Community එක ගැන මම ටිකක් ඔයගොල්ලන්ගෙන් දැනගන්න කැමතී.
 
  • Like
Reactions: Sadeepa Arosha

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    welcome කිව්ව ඕං..

    එලකිරි 1ක වැඩකට ඇති,වැඩකට නැති,ගහ මරාගන්න හදන ,හොද යාළුවො ඉන්න පස්ට තැනක්..:rofl::rofl::rofl::rofl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ආයුබෝවන්.
    එළකිරි කියන්නේ ලංකාවේ ලොකුම ඔන්ලයින් ගැන්සිය. හදල තියෙන්නේ වී බුලටින් ෆෝම් එකෙන්. ඇඩ්මින් කෙනෙක් ඉන්නවා GT කියල. හොඳට හොඳයි නරකට ඊට වැඩිය හොඳයි. මේකේ වැඩිපුරම තියෙන්නේ නිල් පාට. මං කිව්වේ දේශපාලන වශයෙන් නෙවෙයි. ෆෝරම් එකේ පාට. (djgamaya කියල එකෙක් ඉන්නවා ඌ නම් තනිකරම නිල් පාටයි.) තව මොනවද දැනගන්න ඕන ? :D
     
    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    ආයුබෝවන්.
    එළකිරි කියන්නේ ලංකාවේ ලොකුම ඔන්ලයින් ගැන්සිය. හදල තියෙන්නේ වී බුලටින් ෆෝම් එකෙන්. ඇඩ්මින් කෙනෙක් ඉන්නවා GT කියල. හොඳට හොඳයි නරකට ඊට වැඩිය හොඳයි. මේකේ වැඩිපුරම තියෙන්නේ නිල් පාට. මං කිව්වේ දේශපාලන වශයෙන් නෙවෙයි. ෆෝරම් එකේ පාට. (djgamaya කියල එකෙක් ඉන්නවා ඌ නම් තනිකරම නිල් පාටයි.) තව මොනවද දැනගන්න ඕන ? :D
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    hansika14

    Member
    Jul 18, 2012
    54
    6
    0
    welcome කිව්ව ඕං..

    එලකිරි 1ක වැඩකට ඇති,වැඩකට නැති,ගහ මරාගන්න හදන ,හොද යාළුවො ඉන්න පස්ට තැනක්..:rofl::rofl::rofl::rofl:
    එහෙනම් හොදයි මමත් කැමතී මෙහෙම එකකට:):)
     
    hansika14

    Member
    Jul 18, 2012
    54
    6
    0
    ආයුබෝවන්.
    එළකිරි කියන්නේ ලංකාවේ ලොකුම ඔන්ලයින් ගැන්සිය. හදල තියෙන්නේ වී බුලටින් ෆෝම් එකෙන්. ඇඩ්මින් කෙනෙක් ඉන්නවා GT කියල. හොඳට හොඳයි නරකට ඊට වැඩිය හොඳයි. මේකේ වැඩිපුරම තියෙන්නේ නිල් පාට. මං කිව්වේ දේශපාලන වශයෙන් නෙවෙයි. ෆෝරම් එකේ පාට. (djgamaya කියල එකෙක් ඉන්නවා ඌ නම් තනිකරම නිල් පාටයි.) තව මොනවද දැනගන්න ඕන ? :D
    මේක නම් විහිලුවකුත් එක්කම හොදයි කියලා නේ:rolleyes::rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඈහ්.. තව එක්කෙනෙක් ඇවිත්.. wellcome නංගි. එලකිරිය ඉතින් එළකිරි වගේ තැනක්. ඊට වැඩිය මොනව කියන්නද.. ඒක නෙමෙයි මචන්ලා.. මේ පාරනම් කට්ටිය වැඩි සද්දයක් නෑ වගේ. ලොලේ ලොල්. :lol:
     
    hansika14

    Member
    Jul 18, 2012
    54
    6
    0
    ඈහ්.. තව එක්කෙනෙක් ඇවිත්.. wellcome නංගි. එලකිරිය ඉතින් එළකිරි වගේ තැනක්. ඊට වැඩිය මොනව කියන්නද.. ඒක නෙමෙයි මචන්ලා.. මේ පාරනම් කට්ටිය වැඩි සද්දයක් නෑ වගේ. ලොලේ ලොල්. :lol:
    වැඩි සද්දයක් නෑ කිව්වෙ ඇයි ?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    නියම තැනටම අවා නේද එහෙනම්.... සාදරයෙන් පිලිගන්නවා.....................!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    එලකිරියට ඔබ සාදරයෙන් පිලිගනිමි

    මේක පට්ට ෆොරුම් එකක් ඕයි

    මේකේ පාතාලය රන් කරන උන්ටත් උපදෙස් දෙන්නේ මම.

    උයා මට කැමති වගේ නම් Friendship Request එකක් දාන්න. :P
     
    hansika14

    Member
    Jul 18, 2012
    54
    6
    0
    එලකිරියට ඔබ සාදරයෙන් පිලිගනිමි

    මේක පට්ට ෆොරුම් එකක් ඕයි

    මේකේ පාතාලය රන් කරන උන්ටත් උපදෙස් දෙන්නේ මම.

    උයා මට කැමති වගේ නම් Friendship Request එකක් දාන්න. :P
    :frown::frown:;)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙන ඉතින් කියන්න දෙයක් නැහැ මේකේ හරියට සතියක් ඉඳලා බලන්න A to Z ම තේරුම් ගන්න පුලුවන්..හොඳ නොහොඳ දෙකම තියෙනවා ‍තෝර බේරගෙන වැඩ කරා නම් සදාකල් ‍රැඳේවි.උදව්වක් ඕන උනාම ඇවිත් යන්න නම් එන්න එපා..එහෙම ආපු අය ආවට වැඩිය වේගෙන් යනවා..කොල්ලෝ විතරක් නෙමෙයි මේකේ එලකිරි කෙල්ලෝ ඇතුලු හැම එකී නොකී හැම ජාතියෙන්ම ඉන්නවා...

    අනේ මන්දා මට නම් මේක දැක්කමත් ෆේක් ද කියලා හිතෙනවා..රිප්ලයි එකක් වත් නැහැ නේ..