මාරු උනේ නෑ..මේ නංගිට පේන්න දැම්මේ මේකේ ජීවිතේට වැදගත්වෙන ත්‍රෙඩ් යනවා කියලා![]()
එහෙමවත් කියමු..
නංගී ආවම අයියාට බැට් එකෙන් ගහයි ද දන්නේ නැහැ.....

අර කිතුලට මොනවද කපාගන්න නැඟපු එකාටත් තිබුනලුනේ හේතුවක් ඇහුවම කියන්න..
මාරු උනේ නෑ..මේ නංගිට පේන්න දැම්මේ මේකේ ජීවිතේට වැදගත්වෙන ත්‍රෙඩ් යනවා කියලා![]()


ඒ අතර ඉතින් පො*** ආතල් ගන්න කිහිප දෙනෙකුත් මේකෙ ඉන්නවා 
මම ඉතින් නම් වශයෙන් කියන්න යන්නේ නෑ ඔයාටම ටික දවසක් යනකොට තේරෙයි...හැබැයි ඉතින් එලකිරිය කියන්න මටනම් ලොකේ තියෙන හොදම ෆෝම් එක..
එලකිරිය තුල හොදින් ඉදිරියට යන්න ඔයාටත් මගෙන් සුභ පැතුම්!!