hi friends...

hansika14

Member
Jul 18, 2012
54
6
0
වෙන ඉතින් කියන්න දෙයක් නැහැ මේකේ හරියට සතියක් ඉඳලා බලන්න A to Z ම තේරුම් ගන්න පුලුවන්..හොඳ නොහොඳ දෙකම තියෙනවා ‍තෝර බේරගෙන වැඩ කරා නම් සදාකල් ‍රැඳේවි.උදව්වක් ඕන උනාම ඇවිත් යන්න නම් එන්න එපා..එහෙම ආපු අය ආවට වැඩිය වේගෙන් යනවා..කොල්ලෝ විතරක් නෙමෙයි මේකේ එලකිරි කෙල්ලෝ ඇතුලු හැම එකී නොකී හැම ජාතියෙන්ම ඉන්නවා...

අනේ මන්දා මට නම් මේක දැක්කමත් ෆේක් ද කියලා හිතෙනවා..රිප්ලයි එකක් වත් නැහැ නේ..
thaz bro...මෙතන ගොඩක් හිතන්න දෙවල් තියනවා:yes::yes:
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔයාට දැන් කැරකිල්ල වගේ නේ හි හී :rofl:


    ඔය හිතන්නේ මට කෙල්ලෙක් හෝ කෙල්ලෙක් විදියට රඟපාන කොල්ලෙක් දැක්ක ගමන් කරකැවිල්ල හැදෙනවා කියලද?:oo:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔයාට තමයි ලිදට පනින්න වෙන්නෙ:P

    tumblr_l8nu0iLgvX1qzx2fh_thumb.png
     

    hansika14

    Member
    Jul 18, 2012
    54
    6
    0
    ඔය හිතන්නේ මට කෙල්ලෙක් හෝ කෙල්ලෙක් විදියට රඟපාන කොල්ලෙක් දැක්ක ගමන් කරකැවිල්ල හැදෙනවා කියලද?:oo:
    අපෝ නෑ. මම කිව්වෙ ඔයාගෙ picture එකේ කැරකෙන විදිහට ඔයාට කැරකිල්ල ඇති කියලා. ඔයාලා අලුතෙන් එන අයව සැක කරනවා නේද ගොඩක් ?
     

    hansika14

    Member
    Jul 18, 2012
    54
    6
    0
    මම දැන් යනවා හෙට ආයෙත් එන බලාපොරොත්තුවෙන්. good night
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපෝ නෑ. මම කිව්වෙ ඔයාගෙ picture එකේ කැරකෙන විදිහට ඔයාට කැරකිල්ල ඇති කියලා. ඔයාලා අලුතෙන් එන අයව සැක කරනවා නේද ගොඩක් ?


    ගොඩක් අය ඔය කතාව කියලා තියෙනවා...:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගොඩක් අය ඔය කතාව කියලා තියෙනවා...:lol:

    ඇහ් මචන් ඇයි බං අපිට අලුතෙන් එන උන්ව ෆේක් වගේම පෙන්නේ වරද අපේද....ෆේක් හදපු උන්ගෙද?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇහ් මචන් ඇයි බං අපිට අලුතෙන් එන උන්ව ෆේක් වගේම පෙන්නේ වරද අපේද....ෆේක් හදපු උන්ගෙද?


    අනේ මන්දා...:baffled:
    හැබැයි මොක උනත් ෆෝරුම් රුල්ස් වලට අදාලව ඉන්නවනම් අවුලක් නෑ