Hi Meyala..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    එකනේ බන් බලහන්කො මුන්ගේ අසහනේ
    උඹල වගේ වැදගත් අය මේ වගේ වෙලාවට තමා බන් ඉදිරිපත් වෙලා මේ අයට කාරනා කාරනා තේරුම් කරල දෙන්න ඕනේ. :nerd: අසහනේ තියෙන උන් යහපත් මාර්ගෙට ගන්න, උන්ගෙන් මේ නංගිව ආරක්ෂා කරගන්න උඹ ගන්න උත්සාහය ඇත්තටම අගය කරන්න ඕනේ, ඇහෙන් සතුටු කඳුලකුත් පැන්න බන් උඹේ මේ සත්ක්‍රියාව දැකල :(
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,560
    4,126

    වැඩක් නැහැ බන් ඕව මේකේ ඉන්න කට්ටියට කියල .මම ඔය අසහන පුද්ගලයන්ට විරුද්දව මේකට ආපු දවසේ ඉඳලම වැඩ කලා .උඹල වගේ හිතන පතන අය තම එළකිරියේ ඉන්න ඕන මට උඹේ වචනෙත් ඇති බන් .මේ නංගි ස්ක්ය්ප් id එක දුන්නම මේකේ අය කියපු දේවල් වලට මම සමාව ඉල්ලනවා .
     
    • Like
    Reactions: LazyLizard

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වැඩක් නැහැ බන් ඕව මේකේ ඉන්න කට්ටියට කියල .මම ඔය අසහන පුද්ගලයන්ට විරුද්දව මේකට ආපු දවසේ ඉඳලම වැඩ කලා .උඹල වගේ හිතන පතන අය තම එළකිරියේ ඉන්න ඕන මට උඹේ වචනෙත් ඇති බන් .මේ නංගි ස්ක්ය්ප් id එක දුන්නම මේකේ අය කියපු දේවල් වලට මම සමාව ඉල්ලනවා .

    :shocked:mata kalanthe wage bn.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    වැඩක් නැහැ බන් ඕව මේකේ ඉන්න කට්ටියට කියල .මම ඔය අසහන පුද්ගලයන්ට විරුද්දව මේකට ආපු දවසේ ඉඳලම වැඩ කලා .උඹල වගේ හිතන පතන අය තම එළකිරියේ ඉන්න ඕන මට උඹේ වචනෙත් ඇති බන් .මේ නංගි ස්ක්ය්ප් id එක දුන්නම මේකේ අය කියපු දේවල් වලට මම සමාව ඉල්ලනවා .

    මේ හිතුන නිසා අහන්නෙ උඹ සිවුරක් දාගත්තද? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වැඩක් නැහැ බන් ඕව මේකේ ඉන්න කට්ටියට කියල .මම ඔය අසහන පුද්ගලයන්ට විරුද්දව මේකට ආපු දවසේ ඉඳලම වැඩ කලා .උඹල වගේ හිතන පතන අය තම එළකිරියේ ඉන්න ඕන මට උඹේ වචනෙත් ඇති බන් .මේ නංගි ස්ක්ය්ප් id එක දුන්නම මේකේ අය කියපු දේවල් වලට මම සමාව ඉල්ලනවා .

    ඔව් ඔව්. නිහාල් අය්ය අපේ වගේ නමෙයි.:no: හරිම හොද කෙනෙක්.:yes:

    මේ නිහාල් අයියත් එක්ක skype එකේ කතාකරන්න නන්ගි.:yes:
     
    angel hansii

    Member
    Feb 11, 2015
    53
    17
    0
    ගෑනු දැරිවියකට ඇවිත් හායි කියන්න බැරි පරිසරයක් නෙව එළකිරියේ නිර්මාණය වෙලා තියෙන්නෙ. :nerd:

    eka atta. issara hitiya aya kawrut dan na.. math yanawa aye me patte enne na.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,560
    4,126
    113
    eka atta. issara hitiya aya kawrut dan na.. math yanawa aye me patte enne na.

    ඔව් ඔයා ආපහු කිරියට එනවනම් මම ඉන්න වෙලාවක විතරක් එන්න මේකේ ඉන්න කට්ටිය ආශ්‍රය කරන්න හොඳ අය නෙමේ .මතක ඇතිව skyp id එක pm 1ක් දාන්න .බුදු සරනය් ඔයාට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,560
    4,126
    113
    :shocked:mata kalanthe wage bn.
    ඒ මොකෝ මචන් මේකේ කට්ටිය කියන කුණු හරප දැකල වෙන්න ඇති.ඕව හදන්න බැහැ බන් අපි කිව්වට
    මේ හිතුන නිසා අහන්නෙ උඹ සිවුරක් දාගත්තද? :lol:
    :no::)
    ඔව් ඔව්. නිහාල් අය්ය අපේ වගේ නමෙයි.:no: හරිම හොද කෙනෙක්.:yes:

    මේ නිහාල් අයියත් එක්ක skype එකේ කතාකරන්න නන්ගි.:yes:

    ඒක තමා බන් උඹට තේරුනට මේකේ ගොඩක් අයට ඕක තේරුම් කරන්න අමාරුය් :)
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    hai nangi .mawa mathkada

    අපෝ නැහැ මම පරනය් ටිකක් ඒත් ඉතින් වැඩිය මේ පැත්තේ එවෙන්නේ නැහැ .දැන් ගොඩක් යන්නේ වැඩකට නැති කුණුහරප තෙඩ් නේ ඒකය් .ඔයගේ ස්ක්ය්ප් id එක එවන්නකො අපි ටිකක් කතා කරමු වෙලාවක .ඔයත් මේකට වැඩිය එන්න එපා එක තත්වෙට හරි නැහැ

    ඔය මන්කිව්වේ උඹල කුණු හර්ප කියන නිසා තමා අපි වගේ වැදගත් අය මේකට එනවා අඩු .බලන්න ඒ නංගි මොනවා හිතුවද දන්නේ නැහැ මේවා දැකල ශික් .

    අපෝ ඕව කියන්න එපා බන් වැදගත් ගෑනු ළමයෙක් ඉස්සරහ

    වැඩක් නැහැ බන් ඕව මේකේ ඉන්න කට්ටියට කියල .මම ඔය අසහන පුද්ගලයන්ට විරුද්දව මේකට ආපු දවසේ ඉඳලම වැඩ කලා .උඹල වගේ හිතන පතන අය තම එළකිරියේ ඉන්න ඕන මට උඹේ වචනෙත් ඇති බන් .මේ නංගි ස්ක්ය්ප් id එක දුන්නම මේකේ අය කියපු දේවල් වලට මම සමාව ඉල්ලනවා .

    ඔව් ඔයා ආපහු කිරියට එනවනම් මම ඉන්න වෙලාවක විතරක් එන්න මේකේ ඉන්න කට්ටිය ආශ්‍රය කරන්න හොඳ අය නෙමේ .මතක ඇතිව skyp id එක pm 1ක් දාන්න .බුදු සරනය් ඔයාට

    :rofl::rofl::rofl::rofl::rofl: uba nm patta bn ...
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    glozell-laughing-o.gif

    පව් කොටා...
    මචං හඳහන බලවගනින්..

    කොටා ලිඳේ...!:lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඔයා ආපහු කිරියට එනවනම් මම ඉන්න වෙලාවක විතරක් එන්න මේකේ ඉන්න කට්ටිය ආශ්‍රය කරන්න හොඳ අය නෙමේ .මතක ඇතිව skyp id එක pm 1ක් දාන්න .බුදු සරනය් ඔයාට

    Ta ta ta ta ta hike kiwwalu.... :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,560
    4,126
    113
    :rofl::rofl::rofl::rofl::rofl: uba nm patta bn ...

    මම බැලුවේ මේකේ ඉන්න අසහන කාරයන්ගෙන් මේ නංගිව බෙර ගන්න බන් කොහොම හරි කරලා .ත්‍රෙඩ් එක බලපන්කො කියල තියෙන කුණුහරප ගොඩ .එක ගැනු ළමයෙක් වත් මේකේ රැඳෙන්නේ නැත්තේ ඔය හේතුව නිසා තමා .පුලුවන්නම් මචන් මෙකේ ඉන්න ගැනු ලම්ය්ගේ skyp id ටිකක් හොයලා දීපන් මම ඒ ගොල්ලන්ට මේ ගැන පැහැදිලි කරන්නම් කතා කරලම