Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
100km/h deela thiyenne patan ganna kale !
tikak parata purudu wen kan indala 120+ da koheda daana kathawak kiwwa
ape ayata thama neethiyata gihin purudu naha neh
masa keepayak test run wage thama :D
 

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    බලාගෙන යද්දි මේ මාර්ගය වුනත්..
    අයත් වෙන්නේ.. ඉහළ පෙලේ ජිවත් වෙන මිනිසුන්ට විතරයි..
    අසරණ දුප්පතාට ඉතින් මේ පාරේ ධාවනය කිරිමත් හිනයක් විතරයි...

    Ehema kiyanne, gaanak aya karana hindada yaaluwa? Gaanak gaththata ewa fuel walin ithuru wenawane;)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් පාර නම් සුපිරි :)
    මමත් විව්‍ර්ත කරන්න කලින් ස්කූටියෙ ගිහිල්ලා පොඩි රවුමක් දාල ආවා:cool:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නියමයි මචන් පාර නම් සුපිරි :)
    මමත් විව්‍ර්ත කරන්න කලින් ස්කූටියෙ ගිහිල්ලා පොඩි රවුමක් දාල ආවා:cool:

    11.gif
    11.gif
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අහ ඒක හොදයි මචන් සුපිරි පාරක් තමයි හා
    කටුනායක කොළඹ අධිවේගී මාර්ගය නම් 2017 ට කල් ගියා

    Katunayaka eka delayed da? mama hithuwe eke wada nagala yanawa kiyala? :confused:

    Max 100km ?

    madi madi.... 100km yanna nam lankaawe den thiyena paarawal loku karala haduwanam iwaraine..

    Ochchara wiyadam karala 100km hodatama madi

    thiyena parawal wala than than waladi podi welawalwalata 100 pannala yanna puluwan thamai. Habai eka digata yanna ba ne. minissu paninawa, wahana danawa parata, wahana nawaththanawa anan manan ne. thawa moda bus karayo, threewheel karayo hinda block wenawane.

    Highway ekaka ehema na ne. wahana danna puluwan than keepayai. minissu na. eka digata 100kmph pawathwagena yanna puluwan ne.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ගමන් කෙරෙන දුරඅනුව ගාස්තු අයකෙරේ.

    Toll Charges ගැන මොකුත් විස්තර දන්නෙ නැතිද? :confused: වාහන කාණ්ඩ අනුව කොහොමද අයකිරීම් කියලා

    එම මාර්ගයේ හඳුනාගත් ස්ථානවල විවේකී ස්ථාන සංවර්ධනය කර නඩත්තු කිරීමේ කාර්යය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    :baffled:

    එතකොට Services දැනට එකකවත් හදලා නැත්ද? :confused:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    good post machan..mehenam maximum speed eka 120.habai mehe parawal wala lankawe wage loku wangu nam na..eka nisa 100 speed dapu eka godak hondai.
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    moko ban me adanne podi unta yanda ba kiya kiya! 19- neme ban 5 sri unath 60ta yanda bari waahanayak wenda baa ne. anika 19- ekak 60ta yanda baa kiyanne ooka uba hariyata hadala nathuwa athi. Max limit ekema yanda kiyala kauda kiwwe?

    ubala elakiri.com wage google.com ekatat poddak gihin Highways gana balapan. hama ratema mee wage thama. toll road wala neethi wenas.

    anika galle road eke 100ta yanda puluwan 200,300m wadima unoth 2km yai. eeta passe ekko 3wheel ekak nattam ballek harakek paara paninawa. meke eewa na.

    Average speed eka 70,80 tiyan yana ekai tiyenne.
    Cruise control tiyana aiyalaata menna boththamen wada ganna kaale!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කොට්ටාවේ ඉදලා ගාල්ලට විනාඩි 5න් ගියත්..... ‍කොළඔ ඉදලා ඔතන මාකුබුර හංදියට එන්න පැය 2 විතර යනවා නේ..... :rolleyes::rolleyes::rolleyes: