dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::eek:
    අඩේ මහා පාරේ ප්‍රසිද්ධියේ ඕවා කන්න යන්න එපා බන්
    එක්ක පලයන් ඩීසන්ට් ප්ලේස් එකකට

    කූල් ඉල්ලන් බොනව :lol::lol:

    බොනවා කියන්නේ කෙලින් කටින් ඉන්න බැරිතරමටම බොනවා;)

    :angry:

    අහ DJපැණි :P

    මං පැණි නෑ ඩෝ :growl:
     
    Mozilla

    Well-known member
  • මොසීට කේන්තිත් එනවා නේද එහෙනම්

    අය්යෝ රිදිලා

    නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..
    සිරා සිරා ඒක ඇත්ත මචන්:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කුමා එයිද අන්නේ නැ උඹව උස්සන්න සුදුවැන් එකකින් මොසිට පාට් දැම්මා කියලා;)

    කුමා දැං මෙතන ඉදන් ගියා විතරයි.........
    අරූ ඉවරයි........බඩු බනිස්.......
    මෙතන දි ම කතා කරල ගියේ හයර් එකට සුදු වෑන් එකක්.......!!!
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..

    ඇත්ත මචං
    මටත් මතකයි දවසක් ආගමේ කේස් එකකදී ඕකි මත් එක්කත් ලොකු ටෝක් දාගෙන ආවා
    මම කතා කරන්නේ බුද්ධාගම ගැන විතරයි ඇයි අපේ ආගම ගැන කතා කරන්නේ නැත්තේ එහෙම කියාගෙන:angry:

    එදත් මෙයා ලොකු පඩි ටෝක්ස් ටිකක් දැම්මා වගේ මතකයි:angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුමා දැං මෙතන ඉදන් ගියා විතරයි.........
    අරූ ඉවරයි........බඩු බනිස්.......
    මෙතන දි ම කතා කරල ගියේ හයර් එකට සුදු වෑන් එකක්.......!!!
    උඔද වෑන් එකේ ඩ්‍රයිවර් එන්නේ?:P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..

    එච්චර මොලයක් කොහෙද මේකිට
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මෙයාගෙ සර් කියලදා කොහෙද ලැජ්ජා නහරෙ කපාගන්න කියලා

    මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා,මම මගෙම පොතක් එලි දැක්කුවා..ඒකට ගොඩක් විචාර පල වුනා.

    හැබයි සුද්දො ලංකාව ආක්‍රමණය කලේ නැත්තං ඔය එකක් වත් කරගන්න බැරිලු..

    :nerd: ඊට කලින් කැලේට ගිහිල්ල කොලෙන් පිහදගෙනලු අපි ආවේ..

    බලාගෙනයි. සර්ට කියයි උඹ සැක කරනවා කියලා :P

    :( අනේ නිකන් යන්න මල්ලි...ඔයාටත් වස් කවියක් ලියනවා හරිද

    :rofl::rofl::rofl: