ෂෝඑක යන අතර ඇඩ් එහෙමත් යනවනෙ බං.![]()

ඌ බොඩිගාඩ් නෙ බංමේකි ආවා විතරයි අර මල් බඩා කියන එකත් ඔන්ලයින්![]()

උඹ දැං ඒ සබ්ජෙක්ට් එකටත් බැහැලද ? මට ලෑල්ලක් ගහගෙන ඉන්න වෙයි වගෙ..![]()

අඩේ මහා පාරේ ප්රසිද්ධියේ ඕවා කන්න යන්න එපා බන්
එක්ක පලයන් ඩීසන්ට් ප්ලේස් එකකට
කූල් ඉල්ලන් බොනව
බොනවා කියන්නේ කෙලින් කටින් ඉන්න බැරිතරමටම බොනවා![]()

අහ DJපැණි![]()

අය්යෝ රිදිලා

මොසීට කේන්තිත් එනවා නේද එහෙනම්
අය්යෝ රිදිලා
සිරා සිරා ඒක ඇත්ත මචන්නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..

දැන් කුමා එයිද අන්නේ නැ උඹව උස්සන්න සුදුවැන් එකකින් මොසිට පාට් දැම්මා කියලා![]()

දැන් කුමා එයිද අන්නේ නැ උඹව උස්සන්න සුදුවැන් එකකින් මොසිට පාට් දැම්මා කියලා![]()
නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..

උඔද වෑන් එකේ ඩ්රයිවර් එන්නේ?කුමා දැං මෙතන ඉදන් ගියා විතරයි.........
අරූ ඉවරයි........බඩු බනිස්.......
මෙතන දි ම කතා කරල ගියේ හයර් එකට සුදු වෑන් එකක්.......!!!

නැ බං..දැන් මේකේ අපි අපිම නොන්ඩි කර ගත්තම එකී ඇවිල්ල බලලා උකෙනුත් හිනා වෙයි.දන්නවනේ ගැනී කවුද කියන්න.....බලපන්කො මොකක් හරි උනාම මේවා උදාහරනෙකට ගත්තේ නැත්තම්...තොපිට එක තේරුම ගන්නම් මොලේ නැ..
මෙයාගෙ සර් කියලදා කොහෙද ලැජ්ජා නහරෙ කපාගන්න කියලා
මම 6 වසරෙදි මන් රචනා තරගෙකින් ලන්කවෙ පලමු තැන දිනාඅ ගත්තා,මම මගෙම පොතක් එලි දැක්කුවා..ඒකට ගොඩක් විචාර පල වුනා.
හැබයි සුද්දො ලංකාව ආක්රමණය කලේ නැත්තං ඔය එකක් වත් කරගන්න බැරිලු..
ඊට කලින් කැලේට ගිහිල්ල කොලෙන් පිහදගෙනලු අපි ආවේ..
බලාගෙනයි. සර්ට කියයි උඹ සැක කරනවා කියලා![]()
අනේ නිකන් යන්න මල්ලි...ඔයාටත් වස් කවියක් ලියනවා හරිද