කොල්ලනේ මගේ කලින් ID එක මතක නැහැ. එක නිසා තමයි මේ අලුත් එකක් හදාගෙන ආවේ. මම මේ එලකිරි එකට පා තැබුවේ අවුරුදු 6 කට විතර පස්සේ. පොඩි සිද්දියකට මම හිරේ ගියා. ඔන්න ඇත්තම කිවා .
එත් එක්කම අපේ කාලයේ හිටපු මිත්රයෙක් දැන් එලකිරියට ඇවිල්ල නැහැ ගොඩක් කලකින්. අපිත් එක්කම ඒ කාලේ යන්න ගිහින් වගේ.
මේ තමයි
nEoN_wHitE සහෝදරයා . මෙයා ඇයි දැන් එන්නේ නැත්තේ.
Posts: 46,659
http://www.elakiri.com/forum/member.php?u=48

Last edited: