ආයුබෝවන් මචන් ..!!
මටත් ඒ ගැන නිච්චියක් නෑ.. ElaKiri Talk! සෙක්ෂන් එක දැක්ක ..ත්‍රෙඩ් එකක් දැම්ම![]()
එල ජය වේවා මචෝ..!
එතකොට මීට කලින් එළකිරියට ඇවිත්ම නැද්ද..?
සූම් එකේ හිටියා කියල තියෙනව මං දැක්කා..
ලංකාවෙ අංක එකේ ෆෝරම් එක ගැන නොදැන හිටිය කිව්වම පුදුමයි..

එතකොට මීට කලින් එළකිරියට ඇවිත්ම නැද්ද..?
සූම් එකේ හිටියා කියල තියෙනව මං දැක්කා..
ලංකාවෙ අංක එකේ ෆෝරම් එක ගැන නොදැන හිටිය කිව්වම පුදුමයි..

dan un loweth naa lowi gaheth naa.