payza acount ekak verify karana giyama me msg eka awa Your account does not require verification at this time. You can continue to use your account to Deposit, Send, Receive and to Withdraw funds. Verification will be enabled in your account once you send or receive a combined total of $500 USD. mukuth email ekak aweth na plz help
උඹ දැන්ම account එක verify කරන්න ඕනේ නැහැලු. උඹ $500ක් වෙනකන් ගනුදෙනු කරාට පස්සේ verify කරහම ඇතිලු. දැනට ඔහොම පාවිච්චි කරපන්. ගනුදෙනු වල එකතුව $500 පැන්නාට පස්සේ උඹට verify කරන්න කියල කියයි. එතකොට verify කරපන්