NRTG

Well-known member
  • Oct 19, 2019
    40,647
    197,663
    113
    Colombo, Sri Lanka
    kg3 කියල හිටියෙ මම
    Season 9 Wow GIF by The Office
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    බොට සමාදානයේ සැතපී ඉඳලා එපා උනාද? හරි අවුලක් නෑ මළවුන්ගෙන් නැගිටීමේ ප්‍රීතිය නිමිත්තෙන් පාටියක් දීපං.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Hi

    මේ ලඟදි දවසක් උබලගේ ගමේ ආවා.
    උබ කොහෙද පන්සල පාරේද ඉන්නේ
    ------ Post added on Mar 2, 2024 at 9:51 PM
    තව ටිකක් ඇතුලට වෙන්න

    පන්සල කිව්වෙ අගුරුකාරමුල්ල පන්සල නේ?
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තව ටිකක් ඇතුලට වෙන්න

    පන්සල කිව්වෙ අගුරුකාරමුල්ල පන්සල නේ?
    එහෙම දන්නේ නෑ බං මන් avenra gardens එකේ ඉඳන් colombo එන ගමන් ආවේ එතකොට දැක්කා පන්සල පාර කියලා එකක්.
     
    • Like
    Reactions: AnuradhaRa