oka indian bike walata damamma (except FZ) awul yanwa kyla ahala tynawa
eke chart eka kiyawala oluwath ridenawa



oka indian bike walata damamma (except FZ) awul yanwa kyla ahala tynawa



mekata kata karala balapan...meka panchikawate tienne...place eka hodai...
echara ganan ne...
CYBER MOTO
0112394576
0750123800
උබට ඕනි එන්ජල් අයි ring එකක් නේද ? උබ කැමති පාටකින් LED strip එකක් (පටියක්) අරං පොල්කට්ටක් වටේ තියල සෙලෝ ටේප් අලවල සෙට් කරපං
පල්සර135එල්එස් හෙඩ් ලයිට් එක ගලවන හැටි උබ දන්නවඩ?



ade vihilu neme bun sirawata ahuwe


e mokada e..uba head gahan yanawa athi...uba galeuwada ithin??????????kohenda gaththe kiyak unada ????machan oka math hai kara minissungen guti kana wadak machan
apita issarahin ana unge as pennathuwa yanawa
anika policeyen allanawa




ටෙරී මාමේ ඊබේ නම් තියනව. මෙහෙ තියන තැනක් මාත් හරියට දන්නෑ. දන්න කෙනෙක් කියන්නෝ..![]()
ටෙරි මාමා ලිදේ......
මම මෙහේ මාලිගාවත්තේ තියෙනවා දැක්කා ඕවා......
mama kauda yako mamaman thama badalath na
ebay eken gena ewa balanna bane bun
mehe ganna thanak thiyenawada danne na
![]()
පල්සර් 135 වලට මොන HID ද ටුට්ටෝ.......

mama oni nam set karala dennam uba HID kit eka genath diyan. mage gana 5000/=

ගාන සැරයි යකෝ........ 
mama oni nam set karala dennam uba HID kit eka genath diyan. mage gana 5000/=



ටෙරියෝ..... ඔය පල්සර් 135 වලට මොන HID ද ටුට්ටෝ.......![]()





රිදිලා ටෙරියට හොදටම......HID එන්නේ පල්සර් 150 / 180 වලට......
ඔය 135 කටු වලට මොන HID ද.....
![]()




....athe thibbe echcharai ekata hariyana ekak thama gaththe


mage eke deiyane kiyala petrol nan karanawa 65k


