na ooi pulsar 135 eka 150 wagema pickup thiyenawa.
135 eka bara adui, 4 valve, multi-map ignition nisa 150 wage power & fuel economy thiyenawa ban. boru nam padala balapan.
135 Ekanam aye kiyanna deyak ne, 135 ekata aye mukuth kiyanna ne ne



pavithra kiyana ekata mama ekagai 100 %




ටෙරියෝ, මෙතන එකෙක්වත් උදව් කරන පාටක් නෑ.... අපි දෙන්නා වෙලාවක යමුද මාලිගාවත්ත පැත්තේ...... 


පුලුවන් තරම් අඩුවට හොද එකක් බලමු...... 

ඒවා නම් මම දන්නේ නෑ මචෝ....... 