viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Machan mage bike eka Pulsar 150 ekak, ekata me HID kit eka set karanna puluwanda, beri nam wena Ebay link ekak dapallako.

    http://www.ebay.com/itm/35-45W-Moto...140?pt=LH_DefaultDomain_0&hash=item20d7df7bd4

    $(KGrHqMOKowFIuBMF1ByBSMmlHIiZQ~~60_3.JPG
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක හයිකරන්න පුලුවන් මචෝ...:yes::yes:

    හයිකරන්න ගියාම වෙන ලෙඩක් හම්බවෙයි ඔයාට. ඕක දිගටම හෙඩ් එකටම වැටිල තියෙයි. ඒ අවුල බයික් එකේ බොඩි කන්ට්‍රොල් යුනිට් එක නිසා. ඒක බලන් ඉන්නව හෙඩ් එකට කොච්චර ලෝඩ් එකක් ගන්නවද කියල.

    වැඩ නාගන්නෙ නැතුව කරන්න තියන ලේසිම වැඩේ රිලේ එකට එන හේඩ් ඩිම් ලයින් දෙකටම පැරලල් වෙන්න වොට් 5ක වත් ලෝඩ් දෙකක් සෙට්කරන එක. ලොකු වොට් ගානක රෙසිස්ටර් සෙට් එකක් දාන්න පුලුවන්.වෙන දේවල් කරන්න යන්න එපා හරියට දන්නේ නැතුව බොඩි කන්ට්‍රෝල් එක අවුල් යන්න පුලුවන්.හොඳම වැඩේ පාර්කින් බල්බ් දෙක ඒවැඩේට ගන්න එක. දන්න කෙනෙක්ට කියල හයිකරගන්න මචෝ....

    බොඩි කන්ට්‍රෝල් එක පන්නල එහෙම හයිකරන්න යන්න එපා. වැඩ නාගන්න වෙනවා.
    :sorry:
     
    • Like
    Reactions: viper123

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    මොකද්ද බන් බොඩි කන්ට්‍රෝල්එක කියන්නේ? :confused:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Thanks Machan meka daganne nethiwa Panchikawatte tiyana Yamaha kit eka demma awulak nedda? netnam mokak demmath me issue eka tiaywnada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද්ද බන් බොඩි කන්ට්‍රෝල්එක කියන්නේ? :confused:

    පලසර් වල එනව මචෝ යුනිට් එකක් ලයිට් සිස්ටම් එක වගේ දේවල් පාලනය කරන්න. හෙඩ් ලයිට් කවුලින් එක ඇතුලී තියෙන්නෙ. ඒක පිස්සු කෙලිනවා නිකම්ම රිලේ එකක් එහෙම හයිකලොත් හෙඩ් ලයිට් සොකට් එකට.:yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පලසර් වල එනව මචෝ යුනිට් එකක් ලයිට් සිස්ටම් එක වගේ දේවල් පාලනය කරන්න. හෙඩ් ලයිට් කවුලින් එක ඇතුලී තියෙන්නෙ. ඒක පිස්සු කෙලිනවා නිකම්ම රිලේ එකක් එහෙම හයිකලොත් හෙඩ් ලයිට් සොකට් එකට.:yes::yes:
    එහෙමත් එකක් ද..එතකොට HID set එකක් දාන්න ඕන කොහොමද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks Machan meka daganne nethiwa Panchikawatte tiyana Yamaha kit eka demma awulak nedda? netnam mokak demmath me issue eka tiaywnada?

    ඕන එකකට එනවා රිලේ එකක් දානකොට. පාර්කින් බල්බ් දෙකට 5W බල්බ් දෙකක්නෙ එන්නේ. ඒ දෙකේ වයර් දෙක අරගෙන හෙඩ් ඩිම් ලයින්දෙකට හයිකරන එක ලේසිම වැඩේ. ඩයෝඩ් දෙකක් දාල හයිකරන්න.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමත් එකක් ද..එතකොට HID set එකක් දාන්න ඕන කොහොමද?

    ඒක තමා මචෝ දැම්මේ..:D

    කොහොම හරි හෙඩ් ඩිම් ලයින් දෙකට 5W ලොඩ් එක බැගින්වත් තියෙන්න ඕනේ පිස්සු කෙලින්නැතුව වැඩ කරන්න.

    ඉතින් රිලේ එකට යන හෙඩ් ඩිම් ලයින් දෙකට මැඩින් වොට් 5ක් විතර වැයකරල දාන පුලුවන් රෙසිස්ටරයක්වත් හයිකරන්න ඕනේ. ඕම් 28ක විතර එකක් ඇති. එහෙම කරල තමා කරන්න තියෙන්නේ. ලේසිම වැඩේ පාර්කින් බල්බ් දෙක ගන්න එක රෙසිටරේ වෙනුවට.:yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඒක තමා මචෝ දැම්මේ..:D

    කොහොම හරි හෙඩ් ඩිම් ලයින් දෙකට 5W ලොඩ් එක බැගින්වත් තියෙන්න ඕනේ පිස්සු කෙලින්නැතුව වැඩ කරන්න.

    ඉතින් රිලේ එකට යන හෙඩ් ඩිම් ලයින් දෙකට මැඩින් වොට් 5ක් විතර වැයකරල දාන පුලුවන් රෙසිස්ටරයක්වත් හයිකරන්න ඕනේ. ඕම් 28ක විතර එකක් ඇති. එහෙම කරල තමා කරන්න තියෙන්නේ. ලේසිම වැඩේ පාර්කින් බල්බ් දෙක ගන්න එක රෙසිටරේ වෙනුවට.:yes:
    හරි හරි ඒ කියන්නේ HID වලට කොහොමත් ලෝඩ් එක අඩුවෙන් අදින නිසා නේ ඔය සින් එක වෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරි හරි ඒ කියන්නේ HID වලට කොහොමත් ලෝඩ් එක අඩුවෙන් අදින නිසා නේ ඔය සින් එක වෙන්නේ.

    නෑ නෑ මචෝ..

    අපි හයිකරන්නේ රිලේ එකක් දාලනේ...
    බැට්‍රියෙන් ඩිරෙක්ට් ලයින් එකක් අරන් ඒක රිලේ එකක් හරහ කඩන එකනේ කරන්නේ.
    ඉතින් එතකොට ඔය බොඩි කන්ට්‍රෝල් යුනිට් එකට දැනෙන්නෙ ඔය රිලේ එක ගන්න පොඩි ඇම්පියර් ගාන විතරයි. ඒකට යුනිට් එක පිස්සු නටනවා.:yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    නෑ නෑ මචෝ..

    අපි හයිකරන්නේ රිලේ එකක් දාලනේ...
    බැට්‍රියෙන් ඩිරෙක්ට් ලයින් එකක් අරන් ඒක රිලේ එකක් හරහ කඩන එකනේ කරන්නේ.
    ඉතින් එතකොට ඔය බොඩි කන්ට්‍රෝල් යුනිට් එකට දැනෙන්නෙ ඔය රිලේ එක ගන්න පොඩි ඇම්පියර් ගාන විතරයි. ඒකට යුනිට් එක පිස්සු නටනවා.:yes:

    e mchn fz walatath oya seen eka wenawada?:baffled::baffled: mamath hid ekak set karanna inne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    e mchn fz walatath oya seen eka wenawada?:baffled::baffled: mamath hid ekak set karanna inne

    මං FZ වලට හයිකරල නම් නෑ මචෝ. දන්න තරමින් එහෙම වෙන්නෑ. හය්කරපු කාටවත් එහෙම අවුලක් උනේ නෑ.:yes: