Higgsfeild or Freepik or something else?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    Higgsfield ගන්න හදන්නේ, magnific ( freepik ) එක ගන්න එකද වටින්නේ? Usage limits, other included features එක්ක බැලුවම? Web Design වලට ගන්නේ.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,174
    113
    Reddit එකේ එහෙම කියන්නෙ Atlas Cloud පාවිච්චි කරන එක ලාබයි කියලා. ඒත් ඒක API සීන් එකක් තියෙන්නෙ වගේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,148
    113
    34
    Kalutara
    ෆ්‍රීපික් අයින් කලා, හිග්ස්ෆීල්ඩ් පාවිච්චි කරලා නෑ. දැන් පාවිච්චි කරන්නෙ Artlist
     
    • Like
    Reactions: DXB2021