High Capacity බයික් තියෙන කොල්ලෝ කවුද ඉන්නේ. පාරේ පදිනකොට කොහොමද පොලිස් කේස් වලින් බේරෙන්නේ. උබලගේ එක්ස්පීරියන්ස් එක ශෙයා කරන් යමු මචන්ලා..
Ubata pissuda bn. Math me high capacity ekak ganna hadanne.police pakek neda tho?
nice try
Mn dekka ekek laksha 30kata aran tibba.මට ආසාවක් තියනවා kawasaki ninja h2r එකක් පැදලා බලන්න.
Ubata pissuda bn. Math me high capacity ekak ganna hadanne.
රෝඩ් ලීගල් නෑ නේද h2r එක.h2 එක වෙන්න ඇති අරන් ඇත්තේ.Mn dekka ekek laksha 30kata aran tibba.
H2 eka mcnරෝඩ් ලීගල් නෑ නේද h2r එක.h2 එක වෙන්න ඇති අරන් ඇත්තේ.
me model 2n ekak, 4RR kiyala thama comment wala wedipura tiyenneඒත් පනපිටින්නේ. අන්නේකනේ වෙනස.