High Capacity බයික් පදින කොල්ලෝ

Morbius

Well-known member
  • High Capacity බයික් තියෙන කොල්ලෝ කවුද ඉන්නේ. පාරේ පදිනකොට කොහොමද පොලිස් කේස් වලින් බේරෙන්නේ. උබලගේ එක්ස්පීරියන්ස් එක ශෙයා කරන් යමු මචන්ලා..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,970
    15,461
    113
    New Zealand
    https://eservices.motortraffic.gov.lk/VehicleInfo/home.action

    සමහරු ලක්‍ෂ 20-30 වටීන බයික් පවා ගන්නවා. ඒත් වැඩක් නෑ. ඕවා අහු උනාම සල්ලිත් නෑ බයික් එකක් නෑ. හොර නම්බර් ප්ලේට් ගහගෙන තමයි ගොඩක් උන් ඕවා පදින්නේ. DMT ඇප් එකවැඩ නැති නිසා වාහනේ අංකේ ගහලා හොයනන්බෑ කියලා ගොඩක් උන් හ්තාගෙන ඉන්නවා. ඒත් තාම වෙබ් සයිට් එකේ ලින්ක් එක වැඩ කරනවා. පොලිසියේ උන් තාමත් මේ ලින්ක් එක පාවිච්චි කරනවා. මම මේ දන්නනිසයි උබලට මේවා කියන්නේ. අරන් අමාරුවේ වැටෙන්න් එපා. අන්තිමට සල්ලිත් නෑ. බයික් එකත් නෑ.
     
    • Like
    Reactions: Morbius