හම්මේ... 120ට ගියේ සදර්න් හයිවේ එකේද???කඩුවෙලින් මචෝ!!! දැන් උබ ඒ gun එක අල්ලන් හිටිය police මහතා කියන්න එපා![]()
ඒකෙ තියෙන රැලි ගැටි උඩින් 120ට ගියා කියන්නෙ රාවනා පරපුරේ එකෙක්ම වෙන්න ඕනෙ...
හම්ම... එහෙමද,pare aine nawathan vehicle eke highspeed allana ewa nam gedarata liyum ewanawa.
ඒ කියන්නෙ නවත්තල ලයිසන් අරගෙන ඒකෙ එඩ්‍රස් වලට එවනවද?
නැත්තං වාහනේ ලයිසන් ප්ලේට් එකෙන් ඩීටේල් අරගෙන එවනවද?
එතකොට වාහනේ ඕව්නර් වෙන කෙනෙක්නං හෙන ගැටළුවක් වෙනවනෙ.....

