High tea එකක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,258
    10,509
    113
    කොලබ හොද හයිටී එකක් රෙකමන්ඩ් කරන් පලයන්කෝ කලුවෝ..මූන් පීක් එකේ වයිරල් යද්දි කෑම අම්බානක දුන්නට දැන් ගොඩක් උන්ගේ රේන්ජ් එකක් නෑ වැඩිය..උබලා ගියපු හොදම එකක් ගානත් එක්කම දාපන්කෝ

    ගලදාරි
    රාමදා

    නැතුව වෙන එකක්