high tension power lines

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් High tension line එකක් ලග ගෙයක් විකුනනන දාල තියනවා මේ වගේ ලග ගෙයක ඉන්න එකේ risk මොනවද ? දන්නා කව්රු හරි හෙල්ප් කරන්න
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mamath eka parak idam hoyana kota ohoma idamak set una aduwata. mama gaththe na ban. laksa ganak yata karala risk ekak ganna ba ban. me kapedi vikunaganna wenne na aith. :no:
     
    • Like
    Reactions: Rummy678

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ලයින්ස් යටින් ගෙවල් හදන්ඩ අනුමැතිය දෙන්නැති කතාවක්නම් අහල තියෙනව,වැස්ස වෙලාවක මොනාහරි උනොත් භයානක ඇති.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මය කියන තරං අවුලක් නෑ. මම දන්න තැන් තියනවා 33000 ලයින් එක්ක ගෙවල් තියන.

    තාම එකෙක් මැරිලත් නෑ . ලයිං කඩං වැටිලත් නෑ.

    හැබැයි. පොඩි ජම්බු පැලයක් තිබ්බත් වත්තෙ CEB එකෙං ආවම රැහැලා යනවා . :baffled:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    idame maime yanawanan geyak hadaddi karadarai. eka signal walata bada wena seen ehemath thiyenawa. hypermaD2 ewa gena denuwath. u kiyai
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේකයි මචන් ඔවයි තියෙන power එකට ඕක අල්ලන්න ඕන නැහැ ගානකට ලඟට ගියාම current එක වදිනවා.
    වටේ තියෙන වාතය අයනීකරණය වෙලා තියෙන්නෙ
    අනිත් magnetic fields වගේ ඒවත් තියෙනවා.තව හොයාගත්තේ නැති ඒවත් ඇති :P
    ඉතින් මිනිස්සුන්ට බලපෑමක් නැහැ කියන්න බැහැ.
    ඉස්සරහට ඉඩම් මිල නම් වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ එත් ගන්න ඉඩම් තියෙද්දී ඕවට කරගහන්නෙපා
     
    • Like
    Reactions: ChoraKolla

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඕක යට අවුරුදු ගානක් හිටියාම මැග්නටික් ෆීල්ඩ් එකට ශරීරයේ පරමානු එක එක පැත්තකට පෝලරයිස් වෙනවා...එතකොට ලෙඩ හැදිලා මැරෙනවා... ජෝක් ජෝක් .:P..දන්නෑ බන්:no:
     
    • Like
    Reactions: ChoraKolla