Higher Education :/

smexoo

Member
Jun 27, 2012
20
0
0
මචන්ලා මම මේ අවුරුද්දේ A/L 2nd shy කරා
දැන් මට හිතා ගන්න බෑ මොකක්ද කරන්න ඕනේ කියලා
මගේ හිතේ තියෙන්නේ pilot හරි hospitality හරි කරන්න
දන්න අය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න කෝ
මේ දෙකෙන් මොකක් ද හොද ?
salaries එහෙම කොහොමද කියලා :oo:
මට මේක අහන්න දන්න කෙනෙක් නැ දන්න අය පොඩි උදව්වක් කරන්න :no::no:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    pilot?it's a hard task mchn.Hospitality nan good.tawa tikak hodata decide karanna ubata karanna puluwanma lesi field eka.If you have enough money go abroad and study.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන්ලා මම මේ අවුරුද්දේ A/L 2nd shy කරා
    දැන් මට හිතා ගන්න බෑ මොකක්ද කරන්න ඕනේ කියලා
    මගේ හිතේ තියෙන්නේ pilot හරි hospitality හරි කරන්න
    දන්න අය පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න කෝ
    මේ දෙකෙන් මොකක් ද හොද ?
    salaries එහෙම කොහොමද කියලා :oo:
    මට මේක අහන්න දන්න කෙනෙක් නැ දන්න අය පොඩි උදව්වක් කරන්න :no::no:
    pilot or hospitality :rolleyes:
    very different ne :P
    pilot kenek wen na salli ona, amarui, padi hodai
    hospitality study karana eka lesi pilot wada