මට UK, Australia වගේ රටකට යන්න ඕනෙ. මම IT degree එකක් කරල තියෙන්නෙ. ගිහින් JOB එකක් කරන ගමන් මොනාහරි තව ටිකක් ඉගෙන ගන්නයි ඕනෙ. සමහර Agencies තියනව කියල අහල තියනව ඔහොම එවා වලට යවන, ඒත් sure නෑනෙ. කවුරුහරි ගිය කෙනෙක් හරි විස්තර දන්න කෙනෙක් හරි මට තොරතුරක් දෙන්නකෝ යන විදියක් ගැන.
NOT IN ILLEGAL WAY
NOT IN ILLEGAL WAY
