Phd වලට ඇප්ලයි කරද්දි ලක්ෂයක් විතර වියදම් කරලා එකකින් වත් ආපු නැති උන් ඉන්නවා ද? සාමාන්‍යයෙන් phd එක ඉවර වෙලා ගිහිපු රටේ pr ගන්න ලොකු පොසිබිලිටි එකක් තියන රටවල් මොනවා ද?
Study කරලා ආපහු අනිවාර්යෙන් ම ලංකාවට එන්න වෙන රටවල් මොනව ද?
Study කරලා ආපහු අනිවාර්යෙන් ම ලංකාවට එන්න වෙන රටවල් මොනව ද?