Higher study migration

Isam1

Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    ඔවු, මන් පළවෙනි සැරේ දැම්මේ US විතරයි, මට 70,000 ක වගේ application cost එකක් ගියා ඒ කාලේ, දැන් අවුරුදු 7කට වගේ කලින්, දැන් ගණන් වෙනස් ඇති ගොඩක්, මට කොහොම හරි එකක් වත් ආවේ නැහැ ඒ අවුරුද්දේ.

    මම කියන්නේ PR බලාගෙන PhD කරන්න එපා. PhD වලට යන කාලේ වෙනස් වෙනවා අවුරුදු 4, 5, 6 ක් යන ඒවත් තියෙනවා, ඔය දීර්ග කාලේ ඇතුලත ඒ රටේ තියෙන visa policies වෙනස් වෙන්න පුළුවන්, හදිස්සියේ උඹ PhD එක කරන ඇතුලත එහෙම අලුතෙන් policy එකක් ඇවිත් උඹට තේරුනොත් PR ගන්න බැහැ, මේ කරපු දේවල් කිසිම දෙයක් වැඩක් නැහැ කියල, ඒකම ඇති උඹට PhD එක එපා වෙන්න. Research වලට ආසාවක් තියෙනවනම් විතරක් PhD කරන්න. PhD එක හොඳට කලොත්, ඒක ඉවර වෙලා opportunities ඕනි තරම් ලැබෙයි
    තෑන්ක්ස් බ්‍රො. මම ආසයි හැබැයි දැන් නම් මෙහෙන් යන එක ලොකුම ටාගට් එක උණා. ඒක මේ ළගකදී උන දෙයක්.ඇත්තට ම රිසර්ච් එකට ආසාවෙන් මයි හිටියෙ නම්. දැන් නම් හිතෙනව ආපහු ලංකාවට එනව වගේ මෝඩ වැඩක් නොකර මේකෙන් චුත වෙලා ම යන්න චාන්ස එකත් තියාගෙන යන එක වටිනව කියල
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,796
    9,174
    113
    මම දන්න ගොඩක් අය අන්තිමේදි 10-30 ක් අතරෙ දාල තිබ්බා. ඕව ඔහොම තමයි. තමන්ගෙ ප්‍රොෆයිල් එක අනුව පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් හැබැයි. උඹට හිතෙනවනම් මේ වෙලාවෙ ඇට්‍රැක්ටිව් කැන්ඩිඩේට් කෙනෙක් නෙමේ කියල රීසර්ච් කරල ඒ අඩුව පුරවගන්න. ඕකෙන් ඇප්ලිකේෂන් වියදම ගොඩක් අඩු කර ගන්න පුලුවන්.

    PR උවමනාව විතරක් නම් තියෙන්නෙ PhD කරන්න එපා මචන්. දීර්ඝව පණ්ඩිතමානී කතා ඕන කියන්නත් ඕන නෑ ඒක සරළවම වැරදි වැඩක්. උසස් අධ්‍යාපනේ හෑල්ලු වෙලා තියෙන්නෙ ඕක නිසා.

    කැනඩා වල මාස්ටර්ස් කරල PR ගන්න පුලුවන් කමක් තියෙනව. US වල වගේ මාස්ටර්ස් වලට ස්කොලර්ශිප් නොදී ඉන්නෙ නෑ ගොඩක් විශ්ව විද්‍යාල වල. ඒ පැත්ත බැලුවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    usa වල බැදපු අය එක්ක දෙන්නටම ඉන්න පුලුවන් ද? එක්කෙනෙක් එහෙම ඉන්න බෑ කියලා nz ගියා...තව දෙන්නෙක් ඉන්නවා usa බැදලා හැබැයි බැදලා ඉන්න අයත phd කරනවා එහේ
     
    • Like
    Reactions: Isam1

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඔවු, මන් පළවෙනි සැරේ දැම්මේ US විතරයි, මට 70,000 ක වගේ application cost එකක් ගියා ඒ කාලේ, දැන් අවුරුදු 7කට වගේ කලින්, දැන් ගණන් වෙනස් ඇති ගොඩක්, මට කොහොම හරි එකක් වත් ආවේ නැහැ ඒ අවුරුද්දේ.

    මම කියන්නේ PR බලාගෙන PhD කරන්න එපා. PhD වලට යන කාලේ වෙනස් වෙනවා අවුරුදු 4, 5, 6 ක් යන ඒවත් තියෙනවා, ඔය දීර්ග කාලේ ඇතුලත ඒ රටේ තියෙන visa policies වෙනස් වෙන්න පුළුවන්, හදිස්සියේ උඹ PhD එක කරන ඇතුලත එහෙම අලුතෙන් policy එකක් ඇවිත් උඹට තේරුනොත් PR ගන්න බැහැ, මේ කරපු දේවල් කිසිම දෙයක් වැඩක් නැහැ කියල, ඒකම ඇති උඹට PhD එක එපා වෙන්න. Research වලට ආසාවක් තියෙනවනම් විතරක් PhD කරන්න. PhD එක හොඳට කලොත්, ඒක ඉවර වෙලා opportunities ඕනි තරම් ලැබෙයි
    Recommendations ගන්න ලේසි උණා ද මචං ඕවට?
     
    • Like
    Reactions: Isam1

    Isam1

    Junior member
  • Aug 20, 2021
    63
    76
    18
    මම දන්න ගොඩක් අය අන්තිමේදි 10-30 ක් අතරෙ දාල තිබ්බා. ඕව ඔහොම තමයි. තමන්ගෙ ප්‍රොෆයිල් එක අනුව පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් හැබැයි. උඹට හිතෙනවනම් මේ වෙලාවෙ ඇට්‍රැක්ටිව් කැන්ඩිඩේට් කෙනෙක් නෙමේ කියල රීසර්ච් කරල ඒ අඩුව පුරවගන්න. ඕකෙන් ඇප්ලිකේෂන් වියදම ගොඩක් අඩු කර ගන්න පුලුවන්.

    PR උවමනාව විතරක් නම් තියෙන්නෙ PhD කරන්න එපා මචන්. දීර්ඝව පණ්ඩිතමානී කතා ඕන කියන්නත් ඕන නෑ ඒක සරළවම වැරදි වැඩක්. උසස් අධ්‍යාපනේ හෑල්ලු වෙලා තියෙන්නෙ ඕක නිසා.

    කැනඩා වල මාස්ටර්ස් කරල PR ගන්න පුලුවන් කමක් තියෙනව. US වල වගේ මාස්ටර්ස් වලට ස්කොලර්ශිප් නොදී ඉන්නෙ නෑ ගොඩක් විශ්ව විද්‍යාල වල. ඒ පැත්ත බැලුවද?
    මේකෙ ම ත්‍රෙඩ් එකක තිබුණා phD තිබ්බ කියල වෙන රටකට පනින්න පට්ට අමාරුයි කියල. මේ ළග දී දාපු ත්‍රෙඩ් එකක තිබුනෙ. ඒක ඇත්ත ද ? මන් ඉගනගන්න ආසාවට තමයි කරන්නෙ. ඒත් දැන් ලංකාව යන අත එක්ක මට එපා උණා ආපහු ලංකාවට එන අදහස.