මම මේ පාර A/L කලේ මෙහෙ කැම්පස් යන්න ලකුණු මදි උනා. අපේ තාත්ත කලින් ඉඳලම කියල තිබුනෙ A/L වලට පස්සේ මාව රට යවනවා කියල. දැන් ඉතින් යන්න වෙනව ලබන අවුරුද්දේ.
මට තියන ප්රශ්න මේවා තමා, පුළුවන් කෙනෙක් advice එකක් දෙන්න.
මම කරන්න ආස mechanical engineering. තාත්ත කියන්නෙ business administration කරන්න කියල මොකද පස්සේ family business එකට join වෙන්න බලාගෙන. හැබැයි ලොකුවට බලපෑමක් කරන්නෙ නෑ මම කරන එකට.
USA, Australia, UK or NZ මේ රටවල් වලින් එකකට තමා යන්න අදහස. mechanical engineering degree එකක් කරන්න මේ රටවල් වලින් මොකක්ද හොඳ?
ඒ වගේම mechanical engineering degree එකක් කරල Masters වෙන field එකකින් කරන එක අවුලක්ද?