Highway අසල ඉදිකිරීම් .....
මට පොඩි විස්තරයක් දැනගන්න ඕන highway එක අයිනෙම ඉඩමක ඉදිකිරීම් වලට ප්‍රශ්නයක් තීනවද කියලා???ඒ ලග ඕනතරම් පරන ගෙවල් නම් තිනවා...මොකහරි සීමවක් තීනවද ??? අලුත් ඉදිකිරීම් වල.මේ ඉඩමේ එක මායිමක් highway එක..අනිත් පැත්තෙත් වෙන සාමාන්‍ය පාරක් තීනවා..දෙපැත්තේ ගෙවල් ..ඉඩම 12perch wage.....ලොකු උදව්වක් .දන්න කෙනෙක් කියන්න බලන්න..

Last edited: