Highway අසල ඉදිකිරීම් .....

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Highway අසල ඉදිකිරීම් .....

    මට පොඩි විස්තරයක් දැනගන්න ඕන highway එක අයිනෙම ඉඩමක ඉදිකිරීම් වලට ප්‍රශ්නයක් තීනවද කියලා???ඒ ලග ඕනතරම් පරන ගෙවල් නම් තිනවා...මොකහරි සීමවක් තීනවද ??? අලුත් ඉදිකිරීම් වල.මේ ඉඩමේ එක මායිමක් highway එක..අනිත් පැත්තෙත් වෙන සාමාන්‍ය පාරක් තීනවා..දෙපැත්තේ ගෙවල් ..ඉඩම 12perch wage.....ලොකු උදව්වක් .දන්න කෙනෙක් කියන්න බලන්න..:)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොන්ග් ටර්ම් මම නම් කියන්නේ එපා කියලා රෙසිඩන්ට් වැඩකට ගන්න. එකක් පාරක් අයින පදින්චියට වහා. දෙක කවුද දන්නේ කාලෙකදි පාර ලොකු කරන්න ඉඩම ආන්ඩුවට ගත්තොත්. හැබැයි බිස්නස් එකකට නම් අවුලක් නැ. හයිවේ එකේ මම හිතන්නේ මීටර් 15යි උපරිම.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ලොන්ග් ටර්ම් මම නම් කියන්නේ එපා කියලා රෙසිඩන්ට් වැඩකට ගන්න. එකක් පාරක් අයින පදින්චියට වහා. දෙක කවුද දන්නේ කාලෙකදි පාර ලොකු කරන්න ඉඩම ආන්ඩුවට ගත්තොත්. හැබැයි බිස්නස් එකකට නම් අවුලක් නැ. හයිවේ එකේ මම හිතන්නේ මීටර් 15යි උපරිම.
    Thanks machan
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    pradeshiya sabawen thamai ahanna wenne
    idama mannada langadi?
    manna nam okkama tika un liyala denawa reg karanna yaddi
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    ගොඩක් ඉඩ තියන්න ඔනේ බන්Z, පාරේ ඉදන් නේමේ, වෑටේ ඉදන්. පඩුයී පොඩි ඉඩම් ගන්න එක.
    මතක නෑ හරියටම මීටර් ගාන, ප්‍රදේශිය සබාවෙන් අහපන්.
    කොහොමත් market value එකටනම් ගන්න එපා