highway එකේ පොලීසිය

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    highway එකේ high speed යන වාහන කොහොමද පොලීසියෙන් track කරන්නෙ

    උන් පාර දෙපැත්තෙ හැන්ගිලා ඉඳල මීටරේ අල්ලනවද

    නැත්නම් ඔය සමහර තැන් වල තියන CCTV වලින් track කරනවද

    මොකද high speed වලට දඩ කොලයක් දෙද්දි උන් කියන්නෙ අහවල් කිමි කනුව ලඟදි මේ වේගෙන් ඇවිල්ල තියනව, එහෙම කියල

    අනිත් එක සාමාන්‍යයෙන් එහෙම දඩ කොල දෙන්නෙ මොන exit points වලදිද

    මට එක පාරක් ගාල්ලෙදි දුන්න

    දන්නෙ නැත්නම් bump එකක් හරි දාපන්

    ගොඩ දෙනෙකුට වැදගත් වෙයි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උන් පාර දෙපැත්තෙ හැන්ගිලා ඉඳල මීටරේ අල්ලනව ....:angry::angry::angry::angry:

    appata siri

    dada kola dhenne loku points waladi neda, Galle, Kottawa wage
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:
     
    hmm eka dan watenawane salli gewwama dena slip eke
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    ට්‍රැෆික් පොලිස් නිලධාරීන් ඉන්නවා හයිවේ එකේ හැංගිලා. ගොඩක් වෙලාවට ඔය පාලං එහෙම තියෙන්නේ හයිවේ එක උඩින්. අන්න ඒවායේ යට තමයි ඉන්නේ හැංගිලා. උන් කරන්නේ එතන ඉදලා වාහනේ ස්පීඩ් එක බලලා එක්සිට් පොයින්ට්ස් වල ඉන්න පොලිස් නිලධාරීන්ට වාහනේ වර්ගය, නම්බර් එක මැසේජ් කරන එක. එතකොට එක්සිට් එකේදී බලලා දඩ කොලේ දෙන්නේ. ගොඩක් වෙලාවට එහෙම දඩ කොළ දෙන්නේ නෑ. එක්සිට් එකේදී වාහනේ නවත්තලා විස්තර අහලා ආයේ යවනවා.

    අනික තමයි සමහර එක්සිට් පොයින්ට්ස් වලදී දෙන ටිකට් එකේ වාහනේ ඇවරේජ් ස්පීඩ් එකත් වැටෙනවා. හැම එකේදිම නෙමෙයි. සමහර එව්වගේ විතරයි. අන්න එතකොට නං දඩකොලයක් ෂුවර්. (ඒ කරන්නේ වාහනේ හයිවේ එකට දානකොට ටිකට් එකේ වෙලාව සහ එලියට යනකොට ටිකට් එකේ වෙලාව බලලා, උබ හයිවේ එකේ ගමන් කරපු දුර බලලා අර කාලයෙන් බෙදෙන එක. ඒක එච්චර සාර්ථක වැඩක් නෙමෙයි. ඕනි තරං ස්පීඩ් ගිහිං ආයේ හිමිට ගියාම හරිනේ. )
     
    • Like
    Reactions: Alaya

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mama Matara idala awala lagadi Kadawatha ta...

    1.5 Hrs
    Average Speed 97 Km/h

    exit point eke dial eka nondi hinawak dala receipt eka dunne ban ....
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:
    Etakota mcn over 100 gihin highway eke mada tiyena restaurant ekakata gihin awot oya time eka wenas wenawane. Ewa kohomada track karanne?:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    cam gahanne bun hangila indala. cam eka hai korala thiyenne ANPR number plate eka detect karagannawa aniken relative speed eka gannawa aran ticket eka exit ekedi denawa :D
     
    Train_Videos

    Member
    Oct 10, 2016
    19
    3
    0
    Etakota mcn over 100 gihin highway eke mada tiyena restaurant ekakata gihin awot oya time eka wenas wenawane. Ewa kohomada track karanne?:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එතකොට ට්‍රැක් කරන්න බෑ මේ විදියට. ඒ නිසා තමයි හයිවේ එකේ ට්‍රැෆික් නිලධාරීන් ඉන්නේ හයිස්පීඩ් වාහන වල වේගය මනින්න. උන් පාරේ ඉදන් වේගය මැනලා එක එක්සිට් පොයින්ට්ස් වලට මැසේජ් කරනවා. ඒත් හැබැයි මෙහෙම කරාට දඩකොල දෙන්නේ අඩුවෙන්. විස්තර අහලා යවනවා.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:

    මම දන්නා තරමට නම් එහෙම දෙන්න බැහැ(නිත්‍යානුකුලව පුලුවන්ද කියල බලන්න ඕන). කොහොමත් මම දැකලම නැහැ 100 ට වඩා වැඩි ගානක් කොලේ වැටෙනවා.(උපරිම 100 තමයි වැටෙන්නේ කොච්චර වේගෙන් ගියත්). දඩ කොළ දෙන්නේ පොලිසියෙන් හැංගිලා ඉඳල මීටරේ අල්ලලා විතරයි. cctv කැමරා වලින් බලල දෙන්න තරම් තාම දියුණු නැහැ.
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33

    mokada natte aye yanakota hodata balan yanna, than keepayalama camera hi karala thiyanawa. tanakuth onenam hariyatama kiyannam. kottawe idala yanakota ambalangoda exit ekata 200m walata kalin thiyanawa palamak yata hi karala.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
    කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
    ඉතින් දඩකොලේ දෙනවා.
    උඹට නෑ කියන්න බෑ.
    පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.

    ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
    :yes::yes::yes:

    මාත් හිතන්නේ එහෙම වෙන්න ඕනේ ඉස්සර හයිවේ බිල් එකේ වෙලාව විතරයි වැටුනේ දැන් ස්පීඩ් එකත් වැටෙනවා..
    :baffled::baffled::baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම දන්නා තරමට නම් එහෙම දෙන්න බැහැ(නිත්‍යානුකුලව පුලුවන්ද කියල බලන්න ඕන). කොහොමත් මම දැකලම නැහැ 100 ට වඩා වැඩි ගානක් කොලේ වැටෙනවා.(උපරිම 100 තමයි වැටෙන්නේ කොච්චර වේගෙන් ගියත්). දඩ කොළ දෙන්නේ පොලිසියෙන් හැංගිලා ඉඳල මීටරේ අල්ලලා විතරයි. cctv කැමරා වලින් බලල දෙන්න තරම් තාම දියුණු නැහැ.

    ඔය machine වල tolerance එකක් නැද්ද +/-5% වගේ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම දන්නා තරමට නම් එහෙම දෙන්න බැහැ(නිත්‍යානුකුලව පුලුවන්ද කියල බලන්න ඕන). කොහොමත් මම දැකලම නැහැ 100 ට වඩා වැඩි ගානක් කොලේ වැටෙනවා.(උපරිම 100 තමයි වැටෙන්නේ කොච්චර වේගෙන් ගියත්). දඩ කොළ දෙන්නේ පොලිසියෙන් හැංගිලා ඉඳල මීටරේ අල්ලලා විතරයි. cctv කැමරා වලින් බලල දෙන්න තරම් තාම දියුණු නැහැ.

    මට දීලා තියෙනවා.
    එක සැරයක් නෙවෙයි.කිහිපසැරයක්.
    රෑට පොලිසිය හැංගිලා නැති නිසා ඇදලා එනවා.ගිය සෙනසුරාදා මාතර ඉඳලා කඩුවෙලට විනාඩි 40ට ආවා.
    කොලේ දුන්නා.
    තර්කය පැහැදිලියි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹ හයිවේ යනකොට ඇර සොයිසා කියල කෙළගෙන යන්නේ නැතුව පොඩ්ඩක් වටපිට බල බලා ගියොත් දකින්න පුළුවන් ඔය ගස් කැරියෝ හයිවේ එක හරහා යන පාලං වල කණු එහා පැත්තට වෙලා පාලං කොක්කු වගේ මීටරේ අල්ලාගෙන ඉන්නවා.