මටත් දැන ගන්න ඔ්න. එහෙම avarage speed වලින් බලල දඩ කොල දෙන්න පුලුවන්ද බං.? ඔප්පු කරන්න සාක්ෂි නැ නේද?
උඹ හයිවේ යනකොට ඇර සොයිසා කියල කෙළගෙන යන්නේ නැතුව පොඩ්ඩක් වටපිට බල බලා ගියොත් දකින්න පුළුවන් ඔය ගස් කැරියෝ හයිවේ එක හරහා යන පාලං වල කණු එහා පැත්තට වෙලා පාලං කොක්කු වගේ මීටරේ අල්ලාගෙන ඉන්නවා.
මටත් දැන ගන්න ඔ්න. එහෙම avarage speed වලින් බලල දඩ කොල දෙන්න පුලුවන්ද බං.? ඔප්පු කරන්න සාක්ෂි නැ නේද?
මට දීලා තියෙනවා.
එක සැරයක් නෙවෙයි.කිහිපසැරයක්.
රෑට පොලිසිය හැංගිලා නැති නිසා ඇදලා එනවා.ගිය සෙනසුරාදා මාතර ඉඳලා කඩුවෙලට විනාඩි 40ට ආවා.
කොලේ දුන්නා.
තර්කය පැහැදිලියි.

appata siri
dada kola dhenne loku points waladi neda, Galle, Kottawa wage
na .... ona exit eakakin denawa....katunayaka eake mawa oni tharam allala thinewa.... godak welawata gas asse budiyan innawa....

mokada natte aye yanakota hodata balan yanna, than keepayalama camera hi karala thiyanawa. tanakuth onenam hariyatama kiyannam. kottawe idala yanakota ambalangoda exit ekata 200m walata kalin thiyanawa palamak yata hi karala.
ඔය machine වල tolerance එකක් නැද්ද +/-5% වගේ
දාන්නම්..දාන්නම්..පුළුවන් නම් හයිවේ ටිකට් එකේ ෆොටෝ එකක් දාන්න. මම ඇත්තටම දැකල නැහැ 100 ට වඩා වැටෙනවා කොලේ.![]()
ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
ඉතින් දඩකොලේ දෙනවා.
උඹට නෑ කියන්න බෑ.
පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.
ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..
මම දන්නා තරමට නම් එහෙම දෙන්න බැහැ(නිත්යානුකුලව පුලුවන්ද කියල බලන්න ඕන). කොහොමත් මම දැකලම නැහැ 100 ට වඩා වැඩි ගානක් කොලේ වැටෙනවා.(උපරිම 100 තමයි වැටෙන්නේ කොච්චර වේගෙන් ගියත්). දඩ කොළ දෙන්නේ පොලිසියෙන් හැංගිලා ඉඳල මීටරේ අල්ලලා විතරයි. cctv කැමරා වලින් බලල දෙන්න තරම් තාම දියුණු නැහැ.

දාන්නම්..දාන්නම්..
ගිය සතියේ දුන්න එකම දාන්නම්.
ටිකට් එකේ නෙවෙයි.
දඩකොලේ.
ටිඅකට් එකේ නම් ඔය කියන එකක් මම දන්නේ නෑ..

avg eka 123 ta tibila natara karala hodawagen ahagaththa, dhadakolanam dunne ne![]()
මම ඇහුවාම කිව්වේ අරම හරුපයක් බං.ඒක තමයි. ඔයා ඔය කියන විදියට නෙවෙයි දඩ කොලේ ලැබිල තියන්නේ. Average speed එක 100 වඩා වැඩියෙන් කොලේ ලැබෙන්නේ නැහැ. ඒ වගේම වෙලාවත් එහෙමයි(අඩුම වෙලාව වැටෙන්නේ වාහනේ 100 ගියා වගේ ගාන.). රෑ ද දවල්ද කියල නැහැ. පොලිසියෙන් ඉන්නවා පාරේ.![]()

මම ඇහුවාම කිව්වේ අරම හරුපයක් බං.
ඒකයි මම ඕක කිව්වේ.
මම එද්දි පාන්දර 3යි.
හැබැයි ඒ වෙලාවටත් පොලිසියේ එවුන් පාලම් අස්සේ ඉන්නවා නම් පව් බං.දඩ ගැහුවට දුක නෑ.
![]()
ගොඩක් වෙලාවට කරන්නේ උඹ ඇතුල් වුන වෙලාව හා පිටවෙන වෙලාව අනුව පාරේ ආපු වේගය මනින එක.
කොට්ටාවේ ඉඳලා ගාල්ලට එන්න පැයකට අඩුවෙන් නම් වෙලාව ගිහින් තියෙන්නේ අනිවා උඹ 100ට එහා ගිහි.
ඉතින් දඩකොලේ දෙනවා.
උඹට නෑ කියන්න බෑ.
පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයෙන් කිලෝමීටර් 100ක් යන්න අවම පැයක් යනවා.
ඊට අඩු නම් උඹ හයිස්පීඩ්..

100k 105k speed eka aulak ne, ekath exit eke inna police off. anuwa wenas wei, oka exit eke inna ayama thamai kiyanne,
89th Km post eke aniwa innawa, meter eka thiyagena 30-40 km post eketh innawa,
CAM walin detect karanna tharang, advance ne thama