highway එකේ high speed යන වාහන කොහොමද පොලීසියෙන් track කරන්නෙ
උන් පාර දෙපැත්තෙ හැන්ගිලා ඉඳල මීටරේ අල්ලනවද
නැත්නම් ඔය සමහර තැන් වල තියන CCTV වලින් track කරනවද
මොකද high speed වලට දඩ කොලයක් දෙද්දි උන් කියන්නෙ අහවල් කිමි කනුව ලඟදි මේ වේගෙන් ඇවිල්ල තියනව, එහෙම කියල
අනිත් එක සාමාන්‍යයෙන් එහෙම දඩ කොල දෙන්නෙ මොන exit points වලදිද
මට එක පාරක් ගාල්ලෙදි දුන්න
දන්නෙ නැත්නම් bump එකක් හරි දාපන්
ගොඩ දෙනෙකුට වැදගත් වෙයි