උබට මේකේ මං එකක් ටයිප් කළා..ආයේ මැකුවා කිව්වා කියලා හිතාගනින්..
Adooo Australiawenam maru bn .. mama wwadiyenma gihilla thiyenne 190ta.. Honda sports car ekaka ... Ela elaa maruu wadeee![]()
පලයකෝ යන්න..තොගේ තරම් චාටෙර් නැ කාගෙවත් කට....ගූග්ලේ ඇඩ්ස් ගැන කිව විතරයි එකවුන්ට් එක ban උනා..download ස්පීඩ් එක කිව විතරයි එදා ඉදලා තාම 50kbps වලින් උඩහට ගියේ නැ චික් !!!
![]()

අපේ රටේ ඉන්න ලොකු ලොකු වාහන තියෙන අය්යාලට නම් මාර අතල් ඇති ..මොකද අනිත් උන්ට පෙන්න 180-200 විතර ස්පීඩ් කරන්න... එහෙම නොකර නියමිත වේගයෙන් ආරක්ෂාකාරීව වහෙනේ පදෙව්වනම් හරි
අහුවුනොත් දඩ කන්න වෙනවා.


අයියෝ මොසිල්ලා .. මන් උබට කිව්වේ ගූග්ලේ ඇඩ්ස් ගැන දන්නේ නැ කියලනේ. LOL![]()
පුදුමයි උබේ රොම් එක ඉතුරු උනා.....අපේ රටේ ඉන්න ලොකු ලොකු වාහන තියෙන අය්යාලට නම් මාර අතල් ඇති ..මොකද අනිත් උන්ට පෙන්න 180-200 විතර ස්පීඩ් කරන්න... එහෙම නොකර නියමිත වේගයෙන් ආරක්ෂාකාරීව වහෙනේ පදෙව්වනම් හරි



එකනේ යකෝ කිවේ..ඊට පස්සේ හීලුවේ මතක නැද්ද?ආයේ ඉතිං පැය 24ක් ගියෙත් නැ....හෝස් ගලා ගියාපුදුමයි උබේ රොම් එක ඉතුරු උනා.....
den ithin Rom ekath iwarai
.අහුවුනොත් දඩ කන්න වෙනවා.
nobody can exceed the max speed, perhaps unmarked police vehicles may be in duty![]()
![]()
අහුවුනොත් දඩ කන්න වෙනවා.
nobody can exceed the max speed, perhaps unmarked police vehicles may be in duty![]()
![]()


එහා පැත්තෙ එකා මොකුත් කලාට අව්ලක් නෑ නෙ..shaaaaaaaaa asawe baruwa
mchn high way 1 yanagaman nam mukuth karanna yanna epooo
poddak gassunath athi

that is great.. coz our people haven't much experiences about highways.
but in normal norms there should be a 10% tolerance 
tho hithuwada ad sense account kiyanne menik gal wage ekak kiyala. hullanna.den ithin Rom ekath iwarai
.
ඒ වගේ තමයි පොන්ස්..මං දැන් නිදාගන්න යනවා..නැති තැන අනංමනං ටෝක්ස් දාන්න එපා..
එහෙනම් හරිනේ.....අළුතෙන් කොම්පුටෙර් එකක් ගත්තලු නේද?ඔකෙවත් වහින වෙලාවට ජරාව නොබලා හැදෙන්න බලපන්.
පොලිසියටත් පට්ට කාර් ටිකක් ගෙනත් ඇති...
හයිවේ එක නම් පට්ටම පට්ට....![]()


ඒ වගේ තමයි පොන්ස්..මං දැන් නිදාගන්න යනවා..නැති තැන අනංමනං ටෝක්ස් දාන්න එපා..
එහෙනම් හරිනේ.....අළුතෙන් කොම්පුටෙර් එකක් ගත්තලු නේද?ඔකෙවත් වහින වෙලාවට ජරාව නොබලා හැදෙන්න බලපන්.
![]()
ඇයි උට වහින වෙලාවටද අහවල් එකට feeling එක දැනෙන්නේ