Highway එක විවෘත කළ දවසෙම..

Nov 18, 2011
1,826
165
0
In Your Shadow
අපේ රටේ ඉන්න ලොකු ලොකු වාහන තියෙන අය්යාලට නම් මාර අතල් ඇති ..මොකද අනිත් උන්ට පෙන්න 180-200 විතර ස්පීඩ් කරන්න... එහෙම නොකර නියමිත වේගයෙන් ආරක්ෂාකාරීව වහෙනේ පදෙව්වනම් හරි
 
Nushan

Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Adooo Australiawenam maru bn .. mama wwadiyenma gihilla thiyenne 190ta.. Honda sports car ekaka ... Ela elaa maruu wadeee :D
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U

    පලයකෝ යන්න..තොගේ තරම් චාටෙර් නැ කාගෙවත් කට....ගූග්ලේ ඇඩ්ස් ගැන කිව විතරයි එකවුන්ට් එක ban උනා..:dull:download ස්පීඩ් එක කිව විතරයි එදා ඉදලා තාම 50kbps වලින් උඩහට ගියේ නැ චික් !!!
    :angry:

    අයියෝ මොසිල්ලා .. මන් උබට කිව්වේ ගූග්ලේ ඇඩ්ස් ගැන දන්නේ නැ කියලනේ. LOL:baffled:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අපේ රටේ ඉන්න ලොකු ලොකු වාහන තියෙන අය්යාලට නම් මාර අතල් ඇති ..මොකද අනිත් උන්ට පෙන්න 180-200 විතර ස්පීඩ් කරන්න... එහෙම නොකර නියමිත වේගයෙන් ආරක්ෂාකාරීව වහෙනේ පදෙව්වනම් හරි

    :no: අහුවුනොත් දඩ කන්න වෙනවා.
    nobody can exceed the max speed, perhaps unmarked police vehicles may be in duty :nerd: :P:dull:
     
    Mozilla

    Well-known member
  • අයියෝ මොසිල්ලා .. මන් උබට කිව්වේ ගූග්ලේ ඇඩ්ස් ගැන දන්නේ නැ කියලනේ. LOL:baffled:

    එකනේ යකෝ කිවේ..ඊට පස්සේ හීලුවේ මතක නැද්ද?ආයේ ඉතිං පැය 24ක් ගියෙත් නැ....හෝස් ගලා ගියා:( පුදුමයි උබේ රොම් එක ඉතුරු උනා.....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ රටේ ඉන්න ලොකු ලොකු වාහන තියෙන අය්යාලට නම් මාර අතල් ඇති ..මොකද අනිත් උන්ට පෙන්න 180-200 විතර ස්පීඩ් කරන්න... එහෙම නොකර නියමිත වේගයෙන් ආරක්ෂාකාරීව වහෙනේ පදෙව්වනම් හරි
    :yes::yes::yes:
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    එකනේ යකෝ කිවේ..ඊට පස්සේ හීලුවේ මතක නැද්ද?ආයේ ඉතිං පැය 24ක් ගියෙත් නැ....හෝස් ගලා ගියා:( පුදුමයි උබේ රොම් එක ඉතුරු උනා.....

    tho hithuwada ad sense account kiyanne menik gal wage ekak kiyala. hullanna. :lol: den ithin Rom ekath iwarai :(.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    shaaaaaaaaa asawe baruwa
    mchn high way 1 yanagaman nam mukuth karanna yanna epooo
    poddak gassunath athi
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: අහුවුනොත් දඩ කන්න වෙනවා.
    nobody can exceed the max speed, perhaps unmarked police vehicles may be in duty :nerd: :P:dull:

    පොලිසියටත් පට්ට කාර් ටිකක් ගෙනත් ඇති... :yes::cool:

    හයිවේ එක නම් පට්ටම පට්ට....
    11.gif
     
    Mozilla

    Well-known member
  • tho hithuwada ad sense account kiyanne menik gal wage ekak kiyala. hullanna. :lol: den ithin Rom ekath iwarai :(.

    :frown:ඒ වගේ තමයි පොන්ස්..මං දැන් නිදාගන්න යනවා..නැති තැන අනංමනං ටෝක්ස් දාන්න එපා..:oo: එහෙනම් හරිනේ.....අළුතෙන් කොම්පුටෙර් එකක් ගත්තලු නේද?ඔකෙවත් වහින වෙලාවට ජරාව නොබලා හැදෙන්න බලපන්.:baffled:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :frown:ඒ වගේ තමයි පොන්ස්..මං දැන් නිදාගන්න යනවා..නැති තැන අනංමනං ටෝක්ස් දාන්න එපා..:oo: එහෙනම් හරිනේ.....අළුතෙන් කොම්පුටෙර් එකක් ගත්තලු නේද?ඔකෙවත් වහින වෙලාවට ජරාව නොබලා හැදෙන්න බලපන්.:baffled:

    මොකද්ද බන් ඔයා වහින වෙලාවේ සීන් එක...:shocked: ඇයි උට වහින වෙලාවටද අහවල් එකට feeling එක දැනෙන්නේ