Highway එක විවෘත කළ දවසෙම..

Mozilla

Well-known member
  • මොකද්ද බන් ඔයා වහින වෙලාවේ සීන් එක...:shocked: ඇයි උට වහින වෙලාවටද අහවල් එකට feeling එක දැනෙන්නේ

    :lol: වැස්සේ වැල බලලා හෙණයක් ගහලා ඔක්කොම කෙල වෙලා..දැන් අපිට කෙලින්න හදනවා බං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :frown:ඒ වගේ තමයි පොන්ස්..මං දැන් නිදාගන්න යනවා..නැති තැන අනංමනං ටෝක්ස් දාන්න එපා..:oo: එහෙනම් හරිනේ.....අළුතෙන් කොම්පුටෙර් එකක් ගත්තලු නේද?ඔකෙවත් වහින වෙලාවට ජරාව නොබලා හැදෙන්න බලපන්.:baffled:
    :rolleyes::rolleyes::rolleyes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    :lol: වැස්සේ වැල බලලා හෙණයක් ගහලා ඔක්කොම කෙල වෙලා..දැන් අපිට කෙලින්න හදනවා බං

    අනේ ඔව. දැන් ඔහොම කියපන්. මුට කෙල්ලෙක් හොයල දෙන්නේ නැ කියල මගේ PC එක කැඩේන්න ඕනේ කිව්වා. පහුවදාම හෙනයක් වැදුන. මුගේ කටින් පරිස්සම් වෙයල්ලා. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    පාරේ එක කුණු රොදක් හරි තිබුනොත් sorry ම තමයි... accident පොලිමට වෙන්නේ..
    :shocked::shocked: පාරෙ තියෙන සිලි බෑග් එකක් ඇති ඇක්සිඩන්ට් ගොඩාක් වෙන්න...
    හැබැයි දැනට නම් හයි වේ එක සුපිරි තත්වෙං තියෙනවා... (තාම දවසක් වත් ගියෙ නෑ නෙ )

    පිටරට වගේ... :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:
    පාරේ එක කුණු රොදක් හරි තිබුනොත් sorry ම තමයි... accident පොලිමට වෙන්නේ..
    ewa kiyanna be me lankawa ne
    pitakotuwe pvt bus stnd eka balahan hadapu dawas wala maxza den ballo innethne
    ane manda

    mahindaya ali boruwakuth gehuwa he he 2012 dec wenakota katunayake-colombo EW eka finished karanawalu e unata meke weda karana un kiyanawa 2014 wage wei lu he he
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked: පාරෙ තියෙන සිලි බෑග් එකක් ඇති ඇක්සිඩන්ට් ගොඩාක් වෙන්න...
    හැබැයි දැනට නම් හයි වේ එක සුපිරි තත්වෙං තියෙනවා... (තාම දවසක් වත් ගියෙ නෑ නෙ )

    පිටරට වගේ... :D
    oka one year wage gihin thamai feed back ekak denna puluwan
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    10% is ok... even 120kmh is ok if they got vehicles with ABS

    10% tolerance is top of max speed, if in a case of police speed cameras enforce :)

    in the absence of any roadworthyness test for SL vehicles, not sure what's the allowed vehicle standard limitations for access highway in SL. it could easily lead to lots of accidents, h&s and other issues in near future!! i'm sure :nerd:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :shocked::shocked: පාරෙ තියෙන සිලි බෑග් එකක් ඇති ඇක්සිඩන්ට් ගොඩාක් වෙන්න...
    හැබැයි දැනට නම් හයි වේ එක සුපිරි තත්වෙං තියෙනවා... (තාම දවසක් වත් ගියෙ නෑ නෙ )

    පිටරට වගේ... :D

    අපේ උන්ටත් හැබැයි බොක්කට කිව්වහම දෙයක් අහනවා... ජරා කරාබ එකක් නැ බන්....:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    1283394387_114243207_3-NISSAN-MARCH-4-DOOR-Cars-1283394387.jpg


    me wage duppath wahana ehema yawaida danne ne oke he he
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔව්.. ඒවා ඇතුල්වෙන තැනින් බැලුවා :)
    :P

    හොදයි ඒක අනිවාර්යය දෙයක් වෙන්න ඕනා. නැතිනම් යන වේගෙට හදිසි නවතන්න උනොත් ඇතුලේ සීට් බෙල්ට් නැති අය හි‍ටියොත් එලියෙ තමයි