Highway ඒකේ Drive කරනවනන් අනිවාර්යයෙන් බලන්න
ලංකාවේ Highway ඒකේ Drive කරනවනන් මෙ දේ වෙන්න තියන ඉඩ ගොඩක් වැඩී කියල මට හිතුනා. ඉස්සරහ වාහනෙත් ඒක්ක තියන Distance ඒක ගොඩක් වැදගත් වෙන්නෙ මේ වගේ වෙලාවට. ඒත් අපි ඒ ගැන ඒච්චර හිතන්නැ නේද. ඔයාලගෙ අදහසත් දැනගන්න කැමති.
3.38 ඉදන් බලන්න

Last edited: