ප්‍රධාන නැති මික්ස් ස්කූල් කිව්වම මචෝ ඔය ගම්වල තියන පොඩිම ඉස්කෝලත් අයිතිනේ ? ඕන තරම් තියනවා..
මම දන්නේ නෑ මාතර අධ්‍යාපන කලාපේ සීමා මායිම්..ඒක කිව්ව නම් කියත හැකි.
මම දන්නෙත් නෑ මචං මාතර ගැන

මෙහෙම හිතපන් මාතර ළමයි 3rd shy ලියද්දි වැටෙන ඉස්කෝල මොනවා ද සාමාන්‍යයෙන්? අන්න ඒවා තමයි කලාපෙට අයිති
