Highway මාතර මාකුඹුර

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ප්‍රධාන නැති මික්ස් ස්කූල් කිව්වම මචෝ ඔය ගම්වල තියන පොඩිම ඉස්කෝලත් අයිතිනේ ? ඕන තරම් තියනවා..
    මම දන්නේ නෑ මාතර අධ්‍යාපන කලාපේ සීමා මායිම්..ඒක කිව්ව නම් කියත හැකි.

    මම දන්නෙත් නෑ මචං මාතර ගැන :lol:

    මෙහෙම හිතපන් මාතර ළමයි 3rd shy ලියද්දි වැටෙන ඉස්කෝල මොනවා ද සාමාන්‍යයෙන්? අන්න ඒවා තමයි කලාපෙට අයිති
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආ ඒකට යන්නෙ උබ ඔය උඩ කියපු විදියට ද?

    එතකොට ඒ වගේ තව ඉස්කෝල තියේද මාතර කලාපෙ

    මහානාමේ කියන්නේ මික්ස් ලොකු1 එකක්... මික්ස් නොවන ලොකු පාසල් ඇරුනම දෙවන මට්ටමේ මික්ස් පාසලක් තමා මහානාමේ. ශාරිපුත්‍රෙ, මාතර මහා විද්‍යාලේ, ගොඩපිටිය සෙන්ට්‍රල්, නාරන්දෙනිය සෙන්ට්‍රල්, දික්වැල්ල සෙන්ට්‍රල්, එහෙම තියනව ගොඩාක්, ඒව ඔක්කොම මික්ස්. මාතර කලාපයේ සීමාව නොදැන කියන්නෙ කොහොමද කලාපෙට අයිති නොවන ඒව ?
    ඔව් ම්ච්න් මහානාමෙට යන්නෙ එහෙමයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෑ නෑ මචං මාතර කලාපයම ඒවා.

    රාහුල සුජාතා වත් ඒවට ටිකක් ළගින් තියෙනවා නේද පොඩි පොඩි ඒවා
    අත ගහපු හංදිය පැත්තෙ මහානාම කියලා ඉස්කෝලයක් තියේද? oowwwww.
    oke kallak kala mama issara..

    ආහ්හ් පැහැදිලියි...
    මහානාම තියනව, මන්තින්ද පිරිවෙන තියනව, මාතර මහාවිද්යාලෙ,දික්වැල්ල, නාරන්දෙනිය,තෙලිජ්ජවිල සෙන්ට්‍රල්, තෙලිජ්ජවිල රාජකීය,ගොඩපිටිය සෙන්ට්‍රල්, මාකදුර ජාතික පාසල,දෙවුන්දර ජාතික පාසල,නාදුගල මහා විද්‍යාලය,කඹුරුගමුව මහ විද්‍යාලය, පැලැන ශ්‍රි වජිරක්ජාන තියනවා,අපරැක්ක මහ විද්‍යාලය,ගන්දර මහා විද්‍යාලය,දික්වැල්ල විජිතේ,තලල්ල මහා විද්‍යාලෙ,මිදිගම මහා වි\ද්යාලෙ
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    ආහ්හ් පැහැදිලියි...
    මහානාම තියනව, මන්තින්ද පිරිවෙන තියනව, මාතර මහාවිද්යාලෙ,දික්වැල්ල, නාරන්දෙනිය,තෙලිජ්ජවිල සෙන්ට්‍රල්, තෙලිජ්ජවිල රාජකීය,ගොඩපිටිය සෙන්ට්‍රල්, මාකදුර ජාතික පාසල,දෙවුන්දර ජාතික පාසල,නාදුගල මහා විද්‍යාලය,කඹුරුගමුව මහ විද්‍යාලය, පැලැන ශ්‍රි වජිරක්ජාන තියනවා,අපරැක්ක මහ විද්‍යාලය,ගන්දර මහා විද්‍යාලය,දික්වැල්ල විජිතේ,තලල්ල මහා විද්‍යාලෙ,මිදිගම මහා වි\ද්යාලෙ

    එළ මචං thanks:D