maharagama indan thiyenawa ban
kaduwela nam 6am wage indan thiyenawa....
දන්න තරමින් තියෙනවා මචන්
වෙලාවනම් දන්නෑ
කෝල් එකක් දීලා අහපන්
මාතරට තියෙනවා මචං උදේ 5.30 වගේ ඉදන් බස් තියෙනවා
Sure ekatama 5.30 thiyanwada ?
5.30 තමයි මුලින්ම යන්නේ බන්, විනාඩි 15 න් 15ට තියනවා ඊට පස්සෙ
