ගෙදරටම වෙලා ඉදලා එපා වෙලා, කොහෙ හරි කන්දක් නගින්න ආසයි. පුලුවන්නම් කියන්න හොද කන්දක්, හැබැයි කොලබ ඉදල ට්‍රෙන් එකේ යන්න පුලුවන් තැනක්, තව මම තනියම තමා යන්න ඉන්නේ, වෙන කවුරුත් නෑ. දවසක් රෑ ඉන්න උන්ත් පුලුවන්











තොටුපල කන්දට ගිය කෙනෙක් ඉන්නවද
තොටුපොල කන්ද නගින්නවිනාඩි 45 ක් යාවි බහින්නවිනාඩි 15 ක් යාවි උඹ තනියම යන්න එපා වංගෙඩිගල, ගොම්මෝලිය වගේ යනවනම්. කරවලු, කුණ කටුවො එහෙමත් ඉන්නවා. සර්පයෙක් ගැහුවොත් ඔන් ද ස්පොට් සෙත්ත පෝච්චි තමයි.
එහෙනම් තනියෙන් යන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ, මව පිස්සෙක් වෙලා ඉන්නෙ ගෙදෙට්ටම වෙලා ඉදලා.
කදු නගින්න එපා. හෝටන් ප්ලේන් වගේ තැනකට යමන්කො.
කන්දක් ඕනෙම නම් ශ්‍රී පාදෙ යමන්.
අලගල්ලෙන හොදයි
හොටන් ප්ලේන්ස් වල කැම්පින්ග් බෑ නේද, මට ඕනේ කදු නගින්නමයි මචන්, උබ කියන්නේ සත්තුත් එක්ක අනිවා අවදානම් කියලද.



mannam kiyanne solo ekakata wangedigala set wenne na bn.crowded samahara dawas wala.anik un tent gahan athal ekak gaddi ubat balan inna awlne.un ekka set wenna ubai unui kamathi wenna oni.anika itikola seen amarui aluth nisa.thaniyama htyath risk ekak thiyei experience madi nisa.kama nam wadiya awlak na.chocalate saman tin ekak pethi paan genichchanam oni kandak negala awakiමචන් වංගෙඩිගල ගමන මන් යන්න ඉන්නෙ, මම මෙතන මහ එකෙක් වගේ කාතා කාලාට මේ සැරේ a/l ලියනවා. මීට කලින් මෙහෙම අත්දැකීමක් අරගෙනම නෑ.මම class එකේ ට්‍රිප් එකක් යනවා කියල තමා යන්න ඉන්නෙ.
ටෙන්ට් එක තමා ප්‍රශ්නේ, එකක් හොයාගන්න පුලුවන් වෙයි. නැති වුනොත් ඉටිකොල වලින් මුකුත් කරගන්න බැරිවෙද.
කන්ද උඩට සිග්නල් තියනවද?
එතකොට, උඩදි මන් කැම හදන්න ට්‍රයි කරන්නෑ, වියලි කෑම මොනවහරි ගෙනියනවා.
ඒවගේම යන පාර ගැන හරි අදහසක් ඔලුවේ නෑ. මම කොලබින් ට්‍රෙන් එකේ ගිහිල්ල ඔහියෙන් බැහැල..... ඊට පසේ බබර කන්ද ගාවට ඇවිල්ල වංගෙඩිගල නගින්න ඉන්නේ . එහෙම පුලුවන් නෙද.![]()


