jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ගෙදරටම වෙලා ඉදලා එපා වෙලා, කොහෙ හරි කන්දක් නගින්න ආසයි. පුලුවන්නම් කියන්න හොද කන්දක්, හැබැයි කොලබ ඉදල ට්‍රෙන් එකේ යන්න පුලුවන් තැනක්, තව මම තනියම තමා යන්න ඉන්නේ, වෙන කවුරුත් නෑ. දවසක් රෑ ඉන්න උන්ත් පුලුවන්:):):)
     
    Zero0block

    Member
    Oct 22, 2018
    29
    1
    0
    wangedigala පලයන් කලුපහනට පලයන් එතන ඉදන් 5 km වගේ තියෙනවා කන්දේ උඩට ගියාම ටෙන්ට් එක ගහගෙන අතල් එකේ ඉන්න පුළුවන් වන්ගේදිගලම තව කදු දෙකක් තියෙනවා උදේම ගියොත් හවස ඒ දෙකත් බලල අතල් එකේ රැට ඉදල උදේට බාබර කන්ද ඇල්ල ලංකා ඇල්ල ත් බලල කමතිනනම් බබරකන්දදත් නැගල නාලා එන්න පුළුවන් අපි cover කර ඔය ටික දවස් දෙකෙන් පට්ට අපි බස් වල තමා ගියේ වැඩි විස්තර ඕනනම් pm dapan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    තොටුපල කන්දට ගිය කෙනෙක් ඉන්නවද

    තොටුපොල කන්ද නගින්නවිනාඩි 45 ක් යාවි බහින්නවිනාඩි 15 ක් යාවි උඹ තනියම යන්න එපා වංගෙඩිගල, ගොම්මෝලිය වගේ යනවනම්. කරවලු, කුණ කටුවො එහෙමත් ඉන්නවා. සර්පයෙක් ගැහුවොත් ඔන් ද ස්පොට් සෙත්ත පෝච්චි තමයි.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    තොටුපොල කන්ද නගින්නවිනාඩි 45 ක් යාවි බහින්නවිනාඩි 15 ක් යාවි උඹ තනියම යන්න එපා වංගෙඩිගල, ගොම්මෝලිය වගේ යනවනම්. කරවලු, කුණ කටුවො එහෙමත් ඉන්නවා. සර්පයෙක් ගැහුවොත් ඔන් ද ස්පොට් සෙත්ත පෝච්චි තමයි.

    එහෙනම් තනියෙන් යන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ, මව පිස්සෙක් වෙලා ඉන්නෙ ගෙදෙට්ටම වෙලා ඉදලා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113

    එහෙනම් තනියෙන් යන්න පුලුවන් හොද තැනක් කියපන්කෝ, මව පිස්සෙක් වෙලා ඉන්නෙ ගෙදෙට්ටම වෙලා ඉදලා.

    කදු නගින්න එපා. හෝටන් ප්ලේන් වගේ තැනකට යමන්කො.
    කන්දක් ඕනෙම නම් ශ්‍රී පාදෙ යමන්.

    අලගල්ලෙන හොදයි
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    කදු නගින්න එපා. හෝටන් ප්ලේන් වගේ තැනකට යමන්කො.
    කන්දක් ඕනෙම නම් ශ්‍රී පාදෙ යමන්.

    අලගල්ලෙන හොදයි

    හොටන් ප්ලේන්ස් වල කැම්පින්ග් බෑ නේද, මට ඕනේ කදු නගින්නමයි මචන්, උබ කියන්නේ සත්තුත් එක්ක අනිවා අවදානම් කියලද.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හොටන් ප්ලේන්ස් වල කැම්පින්ග් බෑ නේද, මට ඕනේ කදු නගින්නමයි මචන්, උබ කියන්නේ සත්තුත් එක්ක අනිවා අවදානම් කියලද.

    කෑම්පින් පුලුවන්. කෑම්ප් සයිට් තුනක් තියෙනවා. මේ කාලෙ නන් ශේප්. දෙසැම්බර් , ජනවාරි , පෙබරවාරි මුල නම් ඉන්න තියා හිතන්නවත් එපා. වතුර මිදෙන්න සීතල වෙනවා
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මචන් වංගෙඩිගල ගමන මන් යන්න ඉන්නෙ, මම මෙතන මහ එකෙක් වගේ කාතා කාලාට මේ සැරේ a/l ලියනවා. මීට කලින් මෙහෙම අත්දැකීමක් අරගෙනම නෑ.මම class එකේ ට්‍රිප් එකක් යනවා කියල තමා යන්න ඉන්නෙ.

    ටෙන්ට් එක තමා ප්‍රශ්නේ, එකක් හොයාගන්න පුලුවන් වෙයි. නැති වුනොත් ඉටිකොල වලින් මුකුත් කරගන්න බැරිවෙද.

    කන්ද උඩට සිග්නල් තියනවද?

    එතකොට, උඩදි මන් කැම හදන්න ට්‍රයි කරන්නෑ, වියලි කෑම මොනවහරි ගෙනියනවා.

    ඒවගේම යන පාර ගැන හරි අදහසක් ඔලුවේ නෑ. මම කොලබින් ට්‍රෙන් එකේ ගිහිල්ල ඔහියෙන් බැහැල..... ඊට පසේ බබර කන්ද ගාවට ඇවිල්ල වංගෙඩිගල නගින්න ඉන්නේ . එහෙම පුලුවන් නෙද.
    :yes::yes::yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    apith uba wage thamai mul kale.yanna kauruth na.ekka gya un baninawa unta katta kanna bari nisa.ganan gannepa kohen hari set ekak set wei.eka yaluwek hari athi uba wage.ethakan siripade negapan.paraawal godak thiyei.mulin common paraka ghn balaganin ube physical strength eka health eka thaniyama hike ekak yanna puluwn mentality ekak thiyeida kiyala.ewa sure unath kamak na siripade negala idapan.kadu nagina ekekta hoda boost ekak dena thanak .kawadawath epa wennathi thanak.anika eka pattama feeling ekak kiyanna therennathi.
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    මචන් වංගෙඩිගල ගමන මන් යන්න ඉන්නෙ, මම මෙතන මහ එකෙක් වගේ කාතා කාලාට මේ සැරේ a/l ලියනවා. මීට කලින් මෙහෙම අත්දැකීමක් අරගෙනම නෑ.මම class එකේ ට්‍රිප් එකක් යනවා කියල තමා යන්න ඉන්නෙ.

    ටෙන්ට් එක තමා ප්‍රශ්නේ, එකක් හොයාගන්න පුලුවන් වෙයි. නැති වුනොත් ඉටිකොල වලින් මුකුත් කරගන්න බැරිවෙද.

    කන්ද උඩට සිග්නල් තියනවද?

    එතකොට, උඩදි මන් කැම හදන්න ට්‍රයි කරන්නෑ, වියලි කෑම මොනවහරි ගෙනියනවා.

    ඒවගේම යන පාර ගැන හරි අදහසක් ඔලුවේ නෑ. මම කොලබින් ට්‍රෙන් එකේ ගිහිල්ල ඔහියෙන් බැහැල..... ඊට පසේ බබර කන්ද ගාවට ඇවිල්ල වංගෙඩිගල නගින්න ඉන්නේ . එහෙම පුලුවන් නෙද.
    :yes::yes::yes:
    mannam kiyanne solo ekakata wangedigala set wenne na bn.crowded samahara dawas wala.anik un tent gahan athal ekak gaddi ubat balan inna awlne.un ekka set wenna ubai unui kamathi wenna oni.anika itikola seen amarui aluth nisa.thaniyama htyath risk ekak thiyei experience madi nisa.kama nam wadiya awlak na.chocalate saman tin ekak pethi paan genichchanam oni kandak negala awaki
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පුතේ උඹ තනියෙම නම් යන්න හිතන් ඉන්නේ....අනික A/L විභාගේ කරන්නත් නම් ඉන්නේ, මුලින්ම සිරිපාදේ නැගපන්. රත්නපුර පාරෙන් සතියේ දවසක. රෑ උඩ මළුවේ ඉඳල පහුවදාට කැමති පැත්තකින් බැහැපන්.

    උඹ පාරක් තොටක් නොදැන, අලගල්ල වංගෙඩි ගල වගේ නගින්න ගිහින් අතරමන් වෙලා හෝ මොනයම්ම කරදරයක් වුනොත් උඹේ ජීවිතේ පලවෙනි කඳු නැගිල්ල අමතක නොවෙන අමිහිරිම අත්දැකීමක් වෙනවා.සමහරවිට එතනින් පස්සේ ආපහු ජීවිතේට ඒ දේ කරන්න හිතෙන එකකුත් නෑ...ඒක නිසා එහෙම වෙන්න දෙන්න එපා.
    උඹව අධයිරය කරනවා නෙමේ...නමුත් දෙයක් පටන් ගනින් පුංචිම තැනින්.එතකොට වැටෙන අඩිතාලම හරි ශක්තිමත්.

    ලංකාවේ ඕනෙම ඉස්කෝලෙක mountaineering club වලින් උනත් මුලින් එක්කන් යන්නේ සිරිපාදේ.
    මුලින් ඒ අත්දැකීම ගනින්.ඊට පස්සේ පුළුවනි හිමින් සීරුවේ එකින් එක උඩට යන්න.
    :yes::yes::yes: