Liberty Plaza එකේ තියනවා. හයිකින්, කෑම්පින් බඩු තියනවා වෙනම ෂොප් එකක්. මට මතක විදියට 2nd floor එකේ තියෙන්නේ.
Srirada...?? Hitin gohin search parak dala enna..
Thanx Machan
Rep+++
Thanx Machan
Rep+++
Liberty Plaza එකේ තියනවා. හයිකින්, කෑම්පින් බඩු තියනවා වෙනම ෂොප් එකක්. මට මතක විදියට 2nd floor එකේ තියෙන්නේ.
කොලිටි බඩු ඕනෙ නම් පී. ජී. මාටින්ස් එකෙ බලපන්.
සියළු විස්තර මෙතන: http://www.pgmartin.lk/




bump
BuMp


Hoda ekak ganna onanam 10k wath ona..
http://www.aliexpress.com/item/Tofi...g-hiking-camping-backpack-bag/1581452914.html
මෙන්නෙ මේක තියෙනවා house of fashion එකේ. 5000 lkr ගත්තෙ.මරු බැග් එක. හය්ඩ්රොපැක් එකකුත් තියෙන්නෙ ඕනෙ. ඒත් උන් ඒක අයින් කරල ඔයගානට දෙන්නෙ. පස්සෙ වෙනම ගනින් ඒක. කිරුළපන තියෙන්වා ඕව ගන්න තැනක් EDGE කියලා.


Kirulupana koheda ban place eka...