Hiking with gf

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Kellek ekka me wage kandak naginna unoth nam iwarai.kello hiking giyama me wage helawal ainatama gihin photo gahanawa.matanam patta bayai e wage place walata.kanda nagala pahala balanneth bayen.kohomada face karanne mehema thanakata kella ekka giyoth.
    Kellek ekkama wenna one na.kath ekka giyath nondiye bane.
    FB_IMG_1620812792018.jpg
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    අයිනට යනවා කියන්නේ උබ කන්දෙන් පහළට පනිනවා කියන එක නෙවෙයිනේ. ඇයි උබ බය වෙන්නේ?
    @PHBhagya මෙන්න මුට බය නැති කරගන්න හැටි කියලා දියන්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    අයිනට යනවා කියන්නේ උබ කන්දෙන් පහළට පනිනවා කියන එක නෙවෙයිනේ. ඇයි උබ බය වෙන්නේ?
    @PHBhagya මෙන්න මුට බය නැති කරගන්න හැටි කියලා දියන්..
    හපොයි.....
    මොකක්ද මේ කරපු අමන ක්‍රියාව.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඔය පින්තූරේ ඉන්නව වගේ මට නම් ඉන්න බෑ. පට්ට බයයි මං උඩවල් වලට 😉😉😉😉තට්ටු දෙකක උඩ ඉදන් පහල බැලුවත් ඔලුව කැරකෙන්න ගන්නවා. කකුල් දෙක ගැහෙන්න එනවා. ඉස්සර නම් එහෙම නෑ. ඉස්කෝලෙ තට්ටු බිල්ඩිල් වලින් පැනලත් තියෙනවා. පලවෙනි තට්ටුවෙ බැල්කනි එකෙ ඉදන්. 😁😁
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    අයිනට යනවා කියන්නේ උබ කන්දෙන් පහළට පනිනවා කියන එක නෙවෙයිනේ. ඇයි උබ බය වෙන්නේ?
    @PHBhagya මෙන්න මුට බය නැති කරගන්න හැටි කියලා දියන්..
    Mata kandakata naggama kakul wewlanawa ban.karakawenawa.patta bayai.yaluwo ekka giyath kare ellila yanne
    හපොයි.....
    මොකක්ද මේ කරපු අමන ක්‍රියාව.
    Ado udaw karapanko
    ඔය පින්තූරේ ඉන්නව වගේ මට නම් ඉන්න බෑ. පට්ට බයයි මං උඩවල් වලට 😉😉😉😉තට්ටු දෙකක උඩ ඉදන් පහල බැලුවත් ඔලුව කැරකෙන්න ගන්නවා. කකුල් දෙක ගැහෙන්න එනවා. ඉස්සර නම් එහෙම නෑ. ඉස්කෝලෙ තට්ටු බිල්ඩිල් වලින් පැනලත් තියෙනවා. පලවෙනි තට්ටුවෙ බැල්කනි එකෙ ඉදන්. 😁😁
    Matath ban
    Sara hulangakuth thiyanava :shocked:
    Hulan thibba natha bayai
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    දැන් කෙල්ලොනේ කොල්ලෝ වෙලා ඉන්නේ කොල්ලෝ කෙල්ලෝ වෙලා මගේ වයිෆ් ඔහොම තමයි ඔය වගේ තැන් වලට ගියාම
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    අයිනට යනවා කියන්නේ උබ කන්දෙන් පහළට පනිනවා කියන එක නෙවෙයිනේ. ඇයි උබ බය වෙන්නේ?
    @PHBhagya මෙන්න මුට බය නැති කරගන්න හැටි කියලා දියන්..
    බලපං ඉතිං අරූ මගෙන් උදවු ඉල්ලනව....😂
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔතන ඉඳන් හිටගෙන චූ කරන්න පුළුවන් වෙන්න ඕන.
    එදාට තමයි උඹ true hiking බුවෙක් වෙන්නේ.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ෆෝබියා හොද කරන්න බෑ මන් හිතන්නෙ.
    ෆෑන් වලට බය බොලිවුඩ් නළුවෙක් ඉන්නව. ඕව හැටි. ඒව වෙනස් කරන්න දගලන්න එපා නිකන් පොර කියල පෙන්නන්න ඕන නෑ. ඇත්ත ඇති සැටියෙන් පිලි අරන් පොලවෙ පය ගහල ජීවත් වෙයන්. නැත්නම් උබ බැරි මරගාතෙ කන්දක් නැගල පත බෑවිලා මළාට පස්සෙ තමයි ඕක හොද වෙන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටත් උස තැනක ඉදන් බිම බලද්දි පල්ලෙහා ට ඇදිලා යනවා වගේ දැනෙනවා
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔය පින්තූරේ ඉන්නව වගේ මට නම් ඉන්න බෑ. පට්ට බයයි මං උඩවල් වලට 😉😉😉😉තට්ටු දෙකක උඩ ඉදන් පහල බැලුවත් ඔලුව කැරකෙන්න ගන්නවා. කකුල් දෙක ගැහෙන්න එනවා. ඉස්සර නම් එහෙම නෑ. ඉස්කෝලෙ තට්ටු බිල්ඩිල් වලින් පැනලත් තියෙනවා. පලවෙනි තට්ටුවෙ බැල්කනි එකෙ ඉදන්. 😁😁
    මගෙත් ඕක තියනවා බන්. අර තට්ටු 10 ක විතර උඩම පඩියට ගිහින් මැද්දෙන් පහල බලපන්කො කෙලින්ම කැරකිලා යන්නේ.
    ෆොබියාවක් නේ මේක. පොඩි කාලේ ඉදන් තාම තියනවා
     
    • Like
    Reactions: pathaleiretta