hikzzzzzz පට්ට Love letter එකක්.....

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    avasanliyuma2.jpg

    REPOST නම් SORRY

    හොදයි නම් +rep දාලම යන්න
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක මචං කොච්චර පරණද කියනවනම් හරියටම දැනට අවුරුදු 10 ට උඩදී තමයි මං මේ ලියුම මුලින්ම දැක්කෙ :rofl:
    ඉතින් හිතල බලහන් කීපාරක්‌ repost වෙලා ඇත්ද කියල :eek:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඕක මචං කොච්චර පරණද කියනවනම් හරියටම දැනට අවුරුදු 10 ට උඩදී තමයි මං මේ ලියුම මුලින්ම දැක්කෙ :rofl:
    ඉතින් හිතල බලහන් කීපාරක්‌ repost වෙලා ඇත්ද කියල :eek:
    ok machoo ehenam mama meka ayn karanna kiyannam..but 18+ eva kochara repost unath kavruth vadiya kiyavanne na ban "repost" kiya kiya :(:(:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ok machoo ehenam mama meka ayn karanna kiyannam..but 18+ eva kochara repost unath kavruth vadiya kiyavanne na ban "repost" kiya kiya :(:(:(

    පිස්සුද බං..අයින් කරන්න කියල නෙමෙයි මං කිව්වේ..මං කිව්වේ ඔකේ ඉතිහාසය..හෙහෙ..මේක මට මුලින්ම හම්බ උනේ photocopy ගහපු එකක්..ඒ කාලේ අපි ඉන්ටනෙට් ආවේ SLT එකේ රුපියල් 200 කාඩ් ඒක දාගෙන. 56Kbps dial up connection එකෙන්. ඇඬේනව :baffled:

    දැකපු නැති අය ඇතිනේ බං අවුලක් නෑ :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    පිස්සුද බං..අයින් කරන්න කියල නෙමෙයි මං කිව්වේ..මං කිව්වේ ඔකේ ඉතිහාසය..හෙහෙ..මේක මට මුලින්ම හම්බ උනේ photocopy ගහපු එකක්..ඒ කාලේ අපි ඉන්ටනෙට් ආවේ SLT එකේ රුපියල් 200 කාඩ් ඒක දාගෙන. 56Kbps dial up connection එකෙන්. ඇඬේනව :baffled:

    දැකපු නැති අය ඇතිනේ බං අවුලක් නෑ :)
    එහෙනම් එල මචො...සමවෙයන් උබට මම කියපු එකෙන් හිත රිදුනානම්:love::love::love::love: