Hilux එකට කලින් රෝදේ ගියා වගේ 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ඔහොම ගැලවිලා යන රෝද වැදිලා මැරෙන සීන් තියෙනවා
    USA උන එකක් මීට සතියකට කලින් වගේ දාලා තිබුණා Thread එහෙක බං
    ඒකේ නම් රෝදේ ගැලවිලා ගිහින් KIA එකේ වදිනවා
     
    • Like
    Reactions: Thiefx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    TATA Xenon 😅
    ඔව් නේ 🤭🤭

    අධිවේගියේ වාහන 26ක් එකට හැපේ..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම අසල ඇති සිදුව ඇති වාහන අනතුරු කිහිපයකින් වාහන 26 කට පමණ අලාභ හානි සිදු වී තිබේ.

    මෙම අනතුර සිදුවී ඇත්තේ කිලෝමීටර් 32 හා 35 අතර ස්ථානවල දී ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන පෙලේය.

    අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර අධිවේගී මාර්ගයේ දේපළවලටද හානි සිදුවී නැත.

    වාහනවලට සුළු මට්ටමේ අලාභ හානි සිදුවී තිබේ.

    පොලිස්සිය සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයෙන් නිසි පරතරයක් නොතබා වාහන ධාවනය කිරීම මත මෙම අනතුරැ සිදු වී ඇති බවයි.

    මෙතරම් වාහන ප‍්‍රමාණයක් එක වර ගැටුනු මුල්ම අවස්ථව මෙය ලෙස සැලකෙයි.

    අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීම නිසා ගම් බිම් බලා ගිය වාහන අද දින විශාල සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගය ඉතා කාර්යබහුල වී තිබේ.

    ------ Post added on Apr 16, 2023 at 11:00 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    USA උන එකක් මීට සතියකට කලින් වගේ දාලා තිබුණා Thread එහෙක බං
    ඒකේ නම් රෝදේ ගැලවිලා ගිහින් KIA එකේ වදිනවා

    පලවෙනි එකා ඔන්ද ස්පොට්.ඒ වුනාට ඔලුව පැලිලා ජීවිතේ නම් බේරිලා ලු

    දෙවනියට එන ගෑනිගේ නම් වාසනාව තමයි
     
    • Wow
    Reactions: 2osama

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113

    පලවෙනි එකා ඔන්ද ස්පොට්.ඒ වුනාට ඔලුව පැලිලා ජීවිතේ නම් බේරිලා ලු

    දෙවනියට එන ගෑනිගේ නම් වාසනාව තමයි

    video එකේ තියෙන ටික නම් හිතාගන්න බැහැ. අර ඩබල් රෝද ගැල උනා කියන්නේ හෙනම විනාසයක්.
     
    • Like
    Reactions: 2osama and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    video එකේ තියෙන ටික නම් හිතාගන්න බැහැ. අර ඩබල් රෝද ගැල උනා කියන්නේ හෙනම විනාසයක්.

    කොහොමද මේක.මිනිහා හොයන්න වත් නෑ.රෝදේ ගැලවෙන්න කලින් පාර දිහා බලනවත් එක්ක
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113

    කොහොමද මේක.මිනිහා හොයන්න වත් නෑ.රෝදේ ගැලවෙන්න කලින් පාර දිහා බලනවත් එක්ක

    අඩෝව්. රෝදේ ඇක්සල් එකත් එක්ක කඩාගෙන එන්නේ. මාවත් පුටුවෙන් නැගිට්ටුනා බන්. real time speed එක හිතාගන්නත් බැහැ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝව්. රෝදේ ඇක්සල් එකත් එක්ක කඩාගෙන එන්නේ. මාවත් පුටුවෙන් නැගිට්ටුනා බන්. real time speed එක හිතාගන්නත් බැහැ.
    ලොකු ට්‍රක් වල රෝද ගැලවිලා යද්දි තමයි දරුණුම.දෙකක් එකපාර එන්නේ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    Minissunta hina wenna epaa ponnayoo.
    මිනිස්සුන්ට හිනා උනේ නැහැ පොන්නයෝ රෝද ගැලවුණා වාහනය ගැන කිව්වේ

    ඇයි බං ඒ?
    රෝදෙ ඇන ටික හරියට තද කරල නැද්ද? :unsure:

    මොනා නැතත් නියමිත පරතරය තියාගෙන යන නිසා කාටවත් අනතුරක් නෑ
    මම හිතන්නේ Axel එකෙන්ම ගැලවිලා යන්නේ බං
    ------ Post added on Apr 17, 2023 at 8:21 AM
     
    • Wow
    Reactions: AnuradhaRa

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    මිනිස්සුන්ට හිනා උනේ නැහැ පොන්නයෝ රෝද ගැලවුණා වාහනය ගැන කිව්වේ

    ------ Post added on Apr 17, 2023 at 8:21 AM
    Oya Navy eke vehicle ekak pons. Thope Rajaksha ponnaya karapu sewawalin ekak tamai Tata gennapu eka comission walata
     
    • Like
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Oya Navy eke vehicle ekak pons. Thope Rajaksha ponnaya karapu sewawalin ekak tamai Tata gennapu eka comission walata
    ඕවනං ගොඩක් රෙන්ට් කරපු වාහන, අපෙත් බොලෙරෝ එකක් දීල තිබ්බ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    මේක ටිකක් පරණ සීන් එකක්ද. යාලුවෙක් කිවුව මෙහෙම සීන් එකක් වෙලා තියෙනව දැක්ක කියල සදර්න් හයිවේ එකේ දැනට අවුරුද්දකට දෙකකට විතර කලින්. හයිලක්ස් එකක්...
     
    • Like
    Reactions: NRTG