USA උන එකක් මීට සතියකට කලින් වගේ දාලා තිබුණා Thread එහෙක බංඔහොම ගැලවිලා යන රෝද වැදිලා මැරෙන සීන් තියෙනවා
ඔව් නේTATA Xenon![]()
USA උන එකක් මීට සතියකට කලින් වගේ දාලා තිබුණා Thread එහෙක බං
ඒකේ නම් රෝදේ ගැලවිලා ගිහින් KIA එකේ වදිනවා
පලවෙනි එකා ඔන්ද ස්පොට්.ඒ වුනාට ඔලුව පැලිලා ජීවිතේ නම් බේරිලා ලු
දෙවනියට එන ගෑනිගේ නම් වාසනාව තමයි
video එකේ තියෙන ටික නම් හිතාගන්න බැහැ. අර ඩබල් රෝද ගැල උනා කියන්නේ හෙනම විනාසයක්.
කොහොමද මේක.මිනිහා හොයන්න වත් නෑ.රෝදේ ගැලවෙන්න කලින් පාර දිහා බලනවත් එක්ක
ලොකු ට්රක් වල රෝද ගැලවිලා යද්දි තමයි දරුණුම.දෙකක් එකපාර එන්නේ.අඩෝව්. රෝදේ ඇක්සල් එකත් එක්ක කඩාගෙන එන්නේ. මාවත් පුටුවෙන් නැගිට්ටුනා බන්. real time speed එක හිතාගන්නත් බැහැ.
මිනිස්සුන්ට හිනා උනේ නැහැ පොන්නයෝ රෝද ගැලවුණා වාහනය ගැන කිව්වේMinissunta hina wenna epaa ponnayoo.
මම හිතන්නේ Axel එකෙන්ම ගැලවිලා යන්නේ බංඇයි බං ඒ?
රෝදෙ ඇන ටික හරියට තද කරල නැද්ද?
මොනා නැතත් නියමිත පරතරය තියාගෙන යන නිසා කාටවත් අනතුරක් නෑ
Oya Navy eke vehicle ekak pons. Thope Rajaksha ponnaya karapu sewawalin ekak tamai Tata gennapu eka comission walataමිනිස්සුන්ට හිනා උනේ නැහැ පොන්නයෝ රෝද ගැලවුණා වාහනය ගැන කිව්වේ
------ Post added on Apr 17, 2023 at 8:21 AM
ඕවනං ගොඩක් රෙන්ට් කරපු වාහන, අපෙත් බොලෙරෝ එකක් දීල තිබ්බOya Navy eke vehicle ekak pons. Thope Rajaksha ponnaya karapu sewawalin ekak tamai Tata gennapu eka comission walata