hindi කාපර්ලා එන්නko

AyyoSalary

Member
Nov 9, 2014
2
1
0
hindi කාපර්ලා එන්නko

Can anyone pls tell me the word by word meaning of the phrase "aa bhi ja".As far as I know "jaa" means "go" & "aa" means "come".but when I looked in to the meaning of above phrase it means "come to me".Im confused pls help me out
 
  • Like
Reactions: tarson

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔයා අහන්නේ "ආබිජා" කියන එකේ තේරුමද ?? ඒ කියන්නේ "එන්න" කියන එක.. අර ලස්සන සිංදුවකුත් තියෙන්නේ ආබිජා ,, ආබිජා යේසුභා ආබිජා :D:D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ආජා - එන්න , ආභිජා - එනුමැන, ආවෝනා - එන්නකෝ :P , පාස් ආවෝනා - එන්නකෝ ලඟට :P , අවෝතෝ සහී - එන්නකෝ පැට්ටෝ ලඟට :P:love: .... ආභිජා කියන්නෙ තනි වචනයක්, වචන කඩල ගන්න බෑ .. :P

    Last edited:

    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ඇයි දැන් ඕක අහන්නම account හැදුවේ?? free register දෙන හින්දද?? ආ??
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,483
    3,169
    113
    斯里蘭卡
    ආජා - එන්න , ආභිජා - එනුමැන, ආවෝනා - එන්නකෝ :P , පාස් ආවෝනා - එන්නකෝ ලඟට :P , අවෝතෝ සහී - එන්නකෝ පැට්ටෝ ලඟට :P:love: .... ආභිජා කියන්නෙ තනි වචනයක්, වචන කඩල ගන්න බෑ .. :P

    petto kellak ko yako meke :rofl: mun weradiyata therum gani :rofl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ආජා - එන්න , ආභිජා - එනුමැන, ආවෝනා - එන්නකෝ :P , පාස් ආවෝනා - එන්නකෝ ලඟට :P , අවෝතෝ සහී - එන්නකෝ පැට්ටෝ ලඟට :P:love: .... ආභිජා කියන්නෙ තනි වචනයක්, වචන කඩල ගන්න බෑ .. :P

    නිග ප්ලීස් ... අවොතෝ සහි කියන්නේ පොඩ්ඩක් අවනම් මෙහෙට .. කියන එක
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකෙන් කියන්නේ ගොඩක් desperate විදියට එන්න කියලයි, උදාහරණයකට කිව්වොත්
    කෙල්ල කොල්ලා එනකම් අවුරුද්දක් විතර බලාගෙන ඉන්නවා නමුත් කොල්ලා නෑ ඉතින් කෙල්ල දුකෙන් වගේ කියනවා මම ඔයා එනකම් අවුරුද්දක් බලාගෙන හිටිය දැන්වත් මා වෙත ඉන්න සොදුර කියලා.