HINDI OLD HITS !!!!!!

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මල්ලියා වැඩේ නියමෙට යනවා නේද???ලස්සන පැරැණි හින්දි ගීත ගොඩාක් මෙතැන තියෙනවා..බොහොම සන්තෝෂයි...ඔහොම දිගටම කරගෙන යන්න...මල්ලිට මගේ සුබ පැතුම්....

කවුරු හරි කෙනෙක් මොහොමඩ් රාෆි..ලතා මංගේස්කාර්..මන්නාඩේ...කිෂෝර් කුමාර්..ආශා බෝස්ලේ වගේ ගායක ගායිකාවන්ගෙත්..

ඒවගෙම ශංකර් ජායිකිශන්...නවුසාඩ්..ලක්ස්මීකාන්ත් පෙයාරෙලාල්..ඇස්.ඩී.බර්මන්...ආර්.ඩි.බර්මන් වැනි සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙත් ජීවිත වගතුග..ඔවුන්ගේ සංගීත දිවියන්හී අමතක නොවන තොරතුරු විටින් විට පල කරන්න පුළුවන් නම් ඒකත් රසිකයාට ගීත වගේම වටිනාකමක් දැනෙන කරුනක් වේවි..(අදහසක් විතරයි)..

මමත් විස්තර මට සොයා ගන්න ලැබුනොත් මෙතන පල කරන්නම්...
 
lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    thanks Aiya .mamth hithanawa details tikak dammoth hoda wei kiyala godak me sindu gana nodanna aya innawa. I will keep that in mind :):)
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    song- JO WADA KIYA WOH NIBHANA
    Artist- latha & M. Rafi
    Film - Tajmahal
    Related sinhala song - saman mal piyallen

    http://www.mediafire.com/?tyd0w1tllkm

    යමෙක් පොරොන්දුවක් වී නම් එය ඉටුකල යුතුය
    පොරොන්දුව ඉටුකර පෙම්බරිය මා වෙත පැමිණෙන්න
    මා මෙලොව හැර ගියත් ඔබ මට හඬගසයිනම් නැවත ඔබ වෙත එන්නෙමි
    ඔබට හදවත පුදකලාසේම මාගේ පණද පුද කරමි
    සඳ තරු දිළිසෙනතුරු අපගේ පොරොන්දු කඩ නොකල යුතුයි
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    thankyous.jpg